1. Rahula Kasun

    MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

    :lol: ඔන්න බලාපං මේකත් උනු කැවුම් වගේ විකිනෙන්නෙ නැත්ද කියලා.. අර ඉන්දියන් ලදරමක් ආවේ මේ වගේම අයිටම් එකක්, ඒකටත් මුලින් ඔහොම තමයි කට්ටිය බැන්නෙ, ලංකාවෙ උන්ට ඕන කුනු ගොඩක් කමක් නෑ අඩුවට දෙනවනම් එච්චරයි...
  2. Rahula Kasun

    | Netflix | All of Us Are Dead |

    :yes: මේකෙ 2nd season එකත් ආවොත්නම් පට්ට නේද මචන්..
  3. Rahula Kasun

    උස කීයද?

    5.11යි, (y)
  4. Rahula Kasun

    Anti Walathara

    :lol: :lol: :lol: :lol:
  5. Rahula Kasun

    Hayyen music daala

    උබ දුකෙන් නම්, උනුත් දුකෙන් තියපං. call 119 :cautious:
  6. Rahula Kasun

    පරණ vibe එකක් තියෙනවා නේ - Dua Lipa - be the one

    :love: :love2: පට්ට ටැලන්ටඩ් කෙල්ලෙක්
  7. Rahula Kasun

    ඇගතා ක්‍රිස්ටි

    TFS machn...! jaya..! :love:
  8. Rahula Kasun

    තාත්තා

    මොනව කරන්නද මචන්, අපි හැමෝටම ඕක නියතයිනෙ ඉතින්. හිත හදාගනින් කොල්ලො. නිවන් සුව තාත්තට..!
  9. Rahula Kasun

    මේ කව්ද‌ බං ?

    ත්‍රෙඩ් එක open කරද්දිම හොල්මනක් වගේ දැක්කෙ බන්
  10. Rahula Kasun

    නොස්ටැල්ජියා

    උබලට මතකද අර පොඩි කතා පොත් සෙට් එකක් හම්බුනේ නූඩ්ලස් පැකට වලටද කොහෙද, හරියට මතක නෑ බන්, කිරි පැකට්වලටද කොහෙද හම්බුනේ කහ පාට පොඩි කතා පොත්. රේසින් කාර් ටෙම්ප්ලේට්ස් හම්බුනා මිස්ටර් පොප් පැකට් වලට. කෑලි ගලවල හදාගන්න තිබ්බෙ.. ඒකත් මරු හැබැයි හෝර්ලික්ස් බෝතල් වලට හම්බුනා මතකයි අතේ බදින ඩිජිටල්...
  11. Rahula Kasun

    ශානුද්රි කුඩු ගහනවද

    :lol: බොරු කියන්න එපා බේසිකයො
  12. Rahula Kasun

    ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට Tomorrowland වැනි ජාත්‍යන්තර මට්ටමේ සංගීත ප්‍රසංගයක් පවත්වන බවට එහි සංවිධායක තහවුරු කරයි!

    කොහොමද ෆ්ලෑශ් බැක් සෙට් එක linkin park සෙට් එක වගේ ඇදගෙන ස්ටේජ් එකට බැහැලා "හේ යාලුවේ අපි ආවා" කියල පටන් ගනිද්දි :lol: මරු හැබැයි.. කොහොම වුනත් වැඩේ හොදයි ඉතින්.. හදවතින්ම කැමතියි සීන් එකටනම්. ඒත් කොරෝනා පොකුරු පොකුරු තමයි

    No contents