:yes:
අපේ batchඑකේ හිටියා avenra garden ownerගෙ දුව, කහ/ රතු පාට hummer දෙකකින් බහින්නෙ sliit, තව ඒ level එකේ කෙල්ලො ගොඩක් හිටියා.. :love:
ඔච්චර ගානක් වියදම් කරන් ගිහින් කෑලි ටෝක් කරන්න යන්න එපා, අපරාදෙ උබේ ජීවිතේ.. ඉගෙන ගෙන ගොඩ යන්න ගේමක් ගහන්න පලයන්.