:love::sorry: මේ photoසෙට් එක දැක්කම පරන ලස්සන මතක සෙට් එකක් මතක් වුනා බන්, මානසිකව ඇද වැටුනා ඉතින්.. කෙටියෙන් සීන් එක කියන්නම්, කොරෝනා වලට කලින් අපිත් සැරටම tourism සීන් එකේ හිටිය, foreignersලට විතරක් hosting දෙන guest එකක් තිබ්බ අපිට, ඉතින් ඕකට සැරටම foreignersල ආවා, දවසක් UK සුද්දියෙක් ආව...