අසූ ගණන් නෙමෙයි බං.. අනූ ගණන් වල ඉපදුන උනුත් ඔය ගැන දන්නවා.. ඔය ඔක්කොම ෆෝන් 2000න් පස්සෙ ආපුවා..:D
ඕවා සාමාන්‍ය දේවල් බං.. මොන දේත් ඔහොමනේ.. මිනිස්සු පවා දවසින් දවස වෙනස් වෙනවා.. ඒ කාලෙ තාක්ෂණයෙ හැටියට ඕවා සෑහෙන ලොකු දේවල්.. කාලයත් එක්ක තාක්ෂණය දියුණු වෙද්දි ඒ දේවල් වෙනස් වෙනවා.. අද කාලෙ ලක්ෂ...