1. vj3660

    Cleaning liquid buy

    Go for Britol/ Dash. We never know what sort of chemicals they use.
  2. vj3660

    Shopping වලට වැඩිම offers/ cashback සෙට් වෙන credit cards.....

    Plan karala ganna. Mamath tika tika practise karanne. Premium cards ganna. Ewata offers wadi mama hitanne. Anika credit card gewagena yanawa kiyanne credit score ekata hondai. Tika tika expand karanna 2M walat wage year on year basis. Hitanna oyaate 2M interest free tiyenawa wiyadam karanna...
  3. vj3660

    Height adjustable table Sri Lanka

    Go for one with dual motors . JAT had them earlier
  4. vj3660

    Shop&Ship help

    Since it's first time they will ask you to pay taxes before the delivery . Reach out to their support
  5. vj3660

    Wifi router as Wifi Adapter ?

    Depends on the router. I'm having a TP Link one. So SLT Fiber Router >> TP Link . It working as a access Point
  6. vj3660

    ජිම් එකක් කියන්න, (දෙහිවල, ගල්කිස්ස)

    St Marys road eka Langa eka Langa fitness kingdom ekak tiyenawa ekata yanna. Amal , Priyantha dennama hondai training walat https://maps.app.goo.gl/XjnUNoGo5iM5ndPx9
  7. vj3660

    13-inch macbook air thiyena aya kawuda.

    Using M3 and my go to size was 13 all the time. But im not doing designing though. But I use an external monitor or tv. When it comes to connectors use UGreen 4K one . Better quality . I was using a generic one before but it was shit compared to UGreen
  8. vj3660

    Mage sundara agents

    Good tip thanks @IndrajithGamage
  9. vj3660

    කැම්පස් රැග්

    Exactly. මම රැග් වෙලත් තියෙනවා කැට එකතු කරලත් තියෙනවා. පස්සේ තමා තේරුම් ගියේ කිසිම වැඩකට නැති මගුලක් කියල. තනිකරම ඉස්කෝලේ යන කාලේ සමාජෙන් කොන් උන අඩුකුලේ උන් හදා ගත්ත මගුලක් ඕක. ඊට වඩා හොඳයි අලුතෙන් එන batch එකට class එකක් ගන්න, එයාලගේ ප්‍රශ්න තියේනම් ඒවාට උදව් කරන එක.Uni එකෙන් එලියට ගියපුවාම...
  10. vj3660

    කැම්පස් රැග්

    එහෙම අවුලක් නැහැ. රැග් කරන්නේ ඉස්සර සමාජෙන් කොන් වෙච්චි වැඩිය ප්‍රසිද්ද නැති ඉස්කෝල වලට ගියපු අඩු කුලේ උන්. කොටින්ම කිවොත් අවදාන හිගන්නෝ වගේ.
  11. vj3660

    Questions Aliexpress Laptop

    Don't. Either Ebay, Amazon> Shop and Ship
  12. vj3660

    cursor.com

    Mokadda platform eka? @Lasanthajn
  13. vj3660

    රැවුල ට්‍රිම් කරගන්න මැසිමක්

    Philips (using it for more than 7 years)
  14. vj3660

    මචන් Speed Draft කියන්නේ මොකක්ද ?

    speed draft එක කියන්නේ carrot එකක් උන් කියනවා ඕනි දවසක capital එක ගෙවාල settle කරන්න කියල. හැබැයි උබට ඒ දවස එන්නේ නැ ගොඩක් වෙලව්ට . ඉතින් මුළු capital එකටම interest ගෙවා ගෙවා ඉන්නවා උබේ lump sum එක හරියන දවස එනකල්. Finance එකේ එකාට පට්ට commission එකක් එනවා බල්ලෝ එකයි ඕකට push කරන්නේ. සරලවම...
  15. vj3660

    බැංකුවකින් බැන්නා

    Dan weans welada danne ne . Stay away from PABC and LOLC. Blood sucking institutions

    No contents