මුලින්ම වාහනයක් ගන්න යන එකෙකුට finance දාන එක , speed draft ගැන එහෙම ටිකක් කියල දීපන්කො
thanks මචන්.speed draft එක කියන්නේ carrot එකක් උන් කියනවා ඕනි දවසක capital එක ගෙවාල settle කරන්න කියල. හැබැයි උබට ඒ දවස එන්නේ නැ ගොඩක් වෙලව්ට . ඉතින් මුළු capital එකටම interest ගෙවා ගෙවා ඉන්නවා උබේ lump sum එක හරියන දවස එනකල්. Finance එකේ එකාට පට්ට commission එකක් එනවා බල්ලෝ එකයි ඕකට push කරන්නේ.
සරලවම කිවොත් උබ ලොකු capital amounts දාල අඩු කරගත්තේ නැත්තම් හැම මාසෙම තියෙන මුළු ගානටම interest ගෙවන්න ඕනි
Bank එකකට යන්න පුලුවන්නම් personal loan එකක් ගන්න. බැරිමනම් vehicle loan එක අරන් equal payment දාල ගෙවාගෙන යන්න
100% correct advice.speed draft එක කියන්නේ carrot එකක් උන් කියනවා ඕනි දවසක capital එක ගෙවාල settle කරන්න කියල. හැබැයි උබට ඒ දවස එන්නේ නැ ගොඩක් වෙලව්ට . ඉතින් මුළු capital එකටම interest ගෙවා ගෙවා ඉන්නවා උබේ lump sum එක හරියන දවස එනකල්. Finance එකේ එකාට පට්ට commission එකක් එනවා බල්ලෝ එකයි ඕකට push කරන්නේ.
සරලවම කිවොත් උබ ලොකු capital amounts දාල අඩු කරගත්තේ නැත්තම් හැම මාසෙම තියෙන මුළු ගානටම interest ගෙවන්න ඕනි
Bank එකකට යන්න පුලුවන්නම් personal loan එකක් ගන්න. බැරිමනම් vehicle loan එක අරන් equal payment දාල ගෙවාගෙන යන්න
thanks machanඑකපාර අවුරුද්ද ක් ඇතුලත සම්පූර්න ගානම දාන්න පුලුවන් නම් විතරක් ගන්න.
හුගක් රස්සා කරන අයට සෙට් වෙන්නෙ නෑ.