ඇත්තම කතාව සල්ලි තියෙද්දී ඊළඟට බලන්නේ කොහොමද ගොඩක් කල්ජිවත් වෙන්නේ කියල.
සල්ලි තියෙන අය ගොඩක් වෙලාවට junk food කනවා අඩුයි. කෑවත් හොඳ තැන් වලින් කන්නේ. Ingredients ගැන Attention to details වැඩියි.
ගොඩක් අය organic දේවල් හොයනවා ඒවා වැඩි ගානක් දීල ගන්නවා . එක්කෝ podi farm එකක් maintain කරනවා...