ඉස්සර මට ආමාරු කාලයක් තිබ්බා payments delay උන.
මම Pan Asia card එක disconnect කරා උන්ගේ ඔය call කරන එක ඉවසගන්න බැරිව. දම්මිකයාගේ companies ඔහොම්මමයි. වෙලාවක් කියල නැහැ උදේ රෑට වද දෙනවා. ඔක්කොම හරි card එක fully settle කරලා cancell කරලා ආවම සති 2,3 කතා කරලා 250ක් තව ගෙවන්න තියෙනවා කියල call...