Exactly.
මම රැග් වෙලත් තියෙනවා කැට එකතු කරලත් තියෙනවා. පස්සේ තමා තේරුම් ගියේ කිසිම වැඩකට නැති මගුලක් කියල. තනිකරම ඉස්කෝලේ යන කාලේ සමාජෙන් කොන් උන අඩුකුලේ උන් හදා ගත්ත මගුලක් ඕක.
ඊට වඩා හොඳයි අලුතෙන් එන batch එකට class එකක් ගන්න, එයාලගේ ප්රශ්න තියේනම් ඒවාට උදව් කරන එක.Uni එකෙන් එලියට ගියපුවාම...