1. Red_frame

    හායි යාළුවනේ..

    ඒක අහන්න වෙන්නේ රත්තරං ගෙන්ම තමයි අයියා.. රෝහිත අබේගුණවර්ධනගේ පපුවේ හිලක්ද කියල මම කොහොමද දන්නේ අයියා
  2. Red_frame

    හායි යාළුවනේ..

    හාටි එක බැලුවට කමක් නෑ ඔන්න පපුව බලන්න එපා හරිද..
  3. Red_frame

    හායි යාළුවනේ..

    නෑ අයියා..
  4. Red_frame

    හායි යාළුවනේ..

    මෝඩය..:rofl: මිනිහෝ...
  5. Red_frame

    හායි යාළුවනේ..

    බායි අයියා පැටිස්...:love:
  6. Red_frame

    හායි යාළුවනේ..

    මොනවද අනේ දවස් ගානක් තිස්සේ ඔයාගේ නංගියි මල්ලියි ඔච්චර ටයිප් කරන්නේ.. ඊයේ මල්ලි හෙට නංගි කියන්නේ අද ඔයාද:)
  7. Red_frame

    හායි යාළුවනේ..

    අනේ බලන්නකෝ.. මෙයා නරක කතාවක් මයි කිව්වොත් කියන්නේ.. ඔන්න මම යනව හරිද..:frown:
  8. Red_frame

    හායි යාළුවනේ..

    මට නංගිලා මල්ලිලා නෑ මැටිස්..:rofl:
  9. Red_frame

    හායි යාළුවනේ..

    මේ කොල්ලන්ට පිස්සුනේ අනේ.. ගුලියි ටොපියි අනංමනං කාල විකාර දොඩවනව.. මගේ කකුලට බේත් බදින්න ආපු අයියත් එහෙමයි..
  10. Red_frame

    හායි යාළුවනේ..

    අන්න එහෙම ඉන්න ඕන්නැති කතා කියන්නේ නැතුව.. මැට්ට..
  11. Red_frame

    හායි යාළුවනේ..

    හ්ම්ම්ම්ම්..:(
  12. Red_frame

    හායි යාළුවනේ..

    මේ.. එන්නෙපා ඔයා හරිද ඕනේ නැති කතා කියන්න..:frown:
  13. Red_frame

    හායි යාළුවනේ..

    බෑ බෑ බෑ බෑ බෑමයි...:rofl:
  14. Red_frame

    හායි යාළුවනේ..

    කියන්නෑ නම.. මැට්ටා..:rofl:
  15. Red_frame

    හායි යාළුවනේ..

    ඊයා අජිත්.. පරණ නමක් නේ...:rofl:
  16. Red_frame

    හායි යාළුවනේ..

    ගෑණි ගෑණි කියන්න එපා හරිද.. මම කාටවත්ම මිනිහෝ මිනිහෝ කියල කතා කරල නෑනේ.. කෙල්ලෙක්ට හරියට කතාකරන්න පුරුදුවෙන්න ඔයා..:angry:
  17. Red_frame

    හායි යාළුවනේ..

    ආතල් ගන්න නෙමේ අනේ මම ආවේ කම්මැලිකමට පොඩ්ඩක් කට්ටිය එක කතා කරල යන්න..:)
  18. Red_frame

    හායි යාළුවනේ..

    නෑ..:angry:
  19. Red_frame

    හායි යාළුවනේ..

    මොනවද? මම ඔයාගෙ වෙන්න.. අනේ මේ..:angry:
  20. Red_frame

    හායි යාළුවනේ..

    අනේ බලන්නකෝ මෙයා එක්ක බෑනේ..:sorry: හැමදේම අහනවා..

    No contents