same here ban me dawas wala...:dull: මේ දවස් වල කෙල්ලගෙන් බේරෙන්න බෑ බීලා මාට්ටු උනොත් විනාසයි.. 3/4 ගමනක් ම බීලා කෝල් කරද්දි මාට්ටු උනා... කොච්චර ශේප් පිට හිටියත් ටෝන් එක වෙනස් වෙන නිසා මාට්ටු වෙනවා බන්... ඒ වෙලාවට මල කෙළියයි ඉතින්... බීලා කෝල් අරන් කෙල්ලට බැනලා හෙන කේස් ගියා බන්.. දැන් නම්...