කිලෝ 1012 බර රන් කාසිය
ඕස්ටේ‍්‍රලියාව විසින් ලොව විශාලතම, බරම හා වඩාත්ම වටිනා රන් කාසිය නිපදවා ඇතැයි වාර්තා වේ.
සෙ.මී. 80 ක විශ්කම්භයෙන් හා සෙ.මී. 12ක් පළල මෙම කාසියේ බර කිලෝග‍්‍රෑම් 1012කි.
99.99%ක පිරිසිදු රනින් නිම කළ මෙම කාසියේ වටිනාකම ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 53.5ක් ඉක්මවුවවද, එහි...