1. NPDJs

    Pudumai Ath Aththai..

    වසර 110 ක් දැල්වෙන විදුලි බුබුල වසර 110ක් පුරාවට දැල්වෙන විදුලි බුබුලක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ. මෙම විදුලි බුබුල ඇත්තේ කැලිෆෝනියාවේ ලිවර්මෝ ප‍්‍රදේශයේ පිහිටි ගිනි නිවන මධ්‍යස්ථානයකය. වසර 1901 දී ප‍්‍රාදේශීය ව්‍යාපාරියකු විසින් මෙම ගිනි නිවන මධ්‍යස්ථානයට...
  2. NPDJs

    Pudumai Ath Aththai..

    මෙහෙමත් නෑමක් වැඩිම පිරිසක් එකවර ස්නානයේ යෙදී නව ලෝක වාර්තාවක් තැබීමට Bournemouth වෙරළට එක්රැස් වූ පිරිසක් සමත්ව තිබේ. නාන ඇඳුමින් සැරසුනු කාන්තාවන් හා පිරිමින් 152 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මීටර් 6ක් පමණ උසින් පිහිටි ජල කරාමයක් මේ සඳහා යොදාගෙන තිබිණ. Lynx beat නම් සමාගම විසින්...
  3. NPDJs

    Pudumai Ath Aththai..

    ස්කෑන් කළ හැකි මවුසයක් LG සමාගම අපූර්වතම ආකාරයේ නිපැයුමක් නිපදවීමට සමත්ව තිබෙනවා. LG’s new LSM-100 ලෙස නම් කර ඇති මෙය බැලූ බැල්මට නම් මවුසයක්. එහෙත් මෙම මවුසයේ ස්කෑනරයක් ද අන්තර්ගත වේ. සාමාන්‍ය ප්‍රමාණයේ ලේසර් මවුසයක් වන මෙය ස්කෑන් කිරීමට අවශ්‍ය මතුපිට මත ස්පර්ශ කරගෙන යාම මඟින් එහි දත්ත...
  4. NPDJs

    Pudumai Ath Aththai..

    අඟහරු ගවේශණයේ නව වාර්තාවක් පෘථිවියෙන් පිටතට ගමන් නොකර අභ්‍යවකාශ මෙහෙයුමක් වෙනුවෙන් වැඩිම කාලයක් ගතකිරීම තුළින් නවතම වාර්තාවක් පිහිටුවීමට රුසියානු අභ්‍යවකාශගාමීන් පිරිසක් සමත්ව තිබේ. අඟහරු ග්‍රහ ලෝකයේ ගවේෂණ චාරිකාවක සාධ්‍යතාවය පිළිබඳව විමසා බැලීම සඳහා සිදුකරන ලද මෙම පරීක්ෂණයේදී රුසියානු...
  5. NPDJs

    Pudumai Ath Aththai..

    දුර්ලභ කකුළු වර්ගයක් වසර 99 ට පසු හමුවෙයි ඉතාමත් දුර්ලභ විශේෂයකට අයත් ක්ෂුද්‍රරූපී කකුළු විශේෂයක් වසර 99 ට පසු නැවත හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම කකුළු විශේෂය අවසන්වරට හමුවී ඇත්තේ 1912 වසරේදීය. එංගලන්තයේ නිව්ක්වේ නගරයේ ධීවරයෙකු විසින් ධීවර කටයුතුවල යෙදී සිටියදී මෙම කකුළුවා...
  6. NPDJs

    Pudumai Ath Aththai..

    අඩි 20, 000 ක් ඉහළ අහසේදී කෝපි කෝප්පයක් වායු බැලූනයක නැගී අඩි 20, 000 ක්(කිලෝ මීටර් 6 .3) පමණ ඉහළට අහසට ගමන් කර එහිදී කෝපි කෝප්පයක් සෑදීමෙන් අපූරු ලෝක වාර්තාවක් පිහිටුවීමට ලිතුවේනියානුවන් පිරිසක් සමත්ව තිබේ. ඉතාමත් ඉහළ අහසට ගමන් කිරීමට මෙම පිරිස ආරක්ෂක ඇඳුම් පැළඳුම් මෙන්ම ඔක්සිජන් ආවරණ ද...
  7. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව වයස්ගතම කත බ‍්‍රසීලයෙන්? ලොව වයස්ගතම කාන්තාව බ‍්‍රසීලයේ කක්සිනාවා ඉන්දියානු ගෝති‍්‍රක කතක් බව වාර්තා වේ. මරීයා ලූසිමාර් පෙරෙයිරා නම් මෙම කාන්තාව 121 වියේ පසුවන බව ගෝති‍්‍රක අයිතීන් පිළිබඳව ඇමේසන් ප‍්‍රදේශයේ කි‍්‍රයා කරන ’සවයිවල් ඉන්ටර්නැෂනල්’ නම් ආයතනය පවසයි. මෙම කාන්තාව ඉපදී ඇත්තේ 1890...
  8. NPDJs

    Pudumai Ath Aththai..

    2011 විශ්ව රූ රැජිණ කිරුළ ඇන්ගෝලාවට 2011 විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළදීමට 25 හැවිරිදි Leila Lopes සමත් වී තිබේ. ඇන්ගෝලා රාජ්‍යය නියෝජනය කරමින් ඇය මෙම තරගාවලියට සහභාගී වී ඇත. බ්‍රසීලයේ Sao Paolo හි පැවති විශ්ව රූ රැජින තරගාවලියේ සමාප්ති උළෙල අති උත්කර්ශවත් අන්දමින් පැවැත් විණි. ලොව පුරා...
  9. NPDJs

    Pudumai Ath Aththai..

    දිගු කන් එක්ක බල්ලෙක් වාර්තා පොතට කළු සහ දුඹුරු පැහැ සිරුරක් හිමි “හාබර්” නම් සුනඛයා ලොව දිගම කන් හිමි සුනඛයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබේ. 8 හැවිරිදි වියෙහි පසුවන හාබර්ට ඉතා අසාමාන්‍ය දිගකින් යුත් කන් දෙකක් හිමිව පවතින අතර වම් කන සෙන්ටිමීටර් 31 .1 ක දිගකින් ද, දකුණු කන...
  10. NPDJs

    Pudumai Ath Aththai..

    මහා වතුර බැලුන් ගැටුමක් වතුර පුරවන ලද බැලුන් 175,141න් සන්නද්ධ වූ පුද්ගලයින් 8,957 දෙනෙකු ලොව දැවැන්තම වතුර බැලුන් සටන පවත්වමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. කෙන්ටකි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද මෙම ගැටුම ක්‍රිස්තියානි ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය මගින් සංවිධානය කර ඇත. මෙම අපූරු අවස්ථාව සඳහා...
  11. NPDJs

    Pudumai Ath Aththai..

    රාත්තල් 12,000ක චොක්ලට් කඳ චිගාගෝ පිහිටි ‘වර්ල්ඩ්ස් ෆයිනස්ට් චොක්ලට්’ සමාගම විසින් රාත්තල් 12,000ක් බරැති චොක්ලට් පෙත්තක් නිපදවා ඇත. අඩි 3ක උසින් හා අඩි 21ක දිගින් යුත් මෙය, ලොව නිපදවූ විශාලම චොක්ලට් පෙත්ත ලෙස ගිනස් වාර්තාවක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ සඳහා ආමන්ඞ් රාත්තල්...
  12. NPDJs

    Pudumai Ath Aththai..

    ලණු මතින් පැන බලු රෑනක් වාර්තා පොතට යයි බල්ලන් 13 දෙනෙකු එක්ව තබන ලද අපූරු ලෝක වාර්තාවක පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ඒ එකම ලණුවක් මතින් වැඩිම බල්ලන් ප්‍රමාණයක් පැනීම ලෙස තබන ලද ගිනස් ලෝක වාර්තාවකි. මිනිසුන් පිරිසක් ලණු මතින් පනිමින් විනෝදවෙමින් සිටි අවස්ථාවක එම ස්ථානයට පැමිණි කුඩා බලු පැටවකු ද...
  13. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව වේගවත්ම මංගල දෙව් මැදුර පැයට සැතපුම් 62 ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මංගල දෙව් මැදුර ලෙස පිහිටුවන ලද නවතම ගිනස් ලෝක වාර්තාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රදේශයේ වෙසෙන ඩැරල් බෙස්ට් නම් පූජකවරයා විසින් මීට වසර 02 ට පෙර, 1940 දශකයේ නිෂ්පාදනයක් වන...
  14. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව විශාලතම අප්‍රිකානු කොණ්ඩයේ හිමිකාරිණිය ලෝකයේ වෙසෙන විශාලතම ස්වභාවික අප්‍රිකානු කොණ්ඩයේ හිමිකාරිණිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට ඒවීන් ඩුගාට අවස්ථාව හිමිවී තිබේ. ඇයගේ හිසකෙස්වල සම්පූර්ණ වට ප්‍රමාණය මීටර් 1 .32 කි. වසර 12 ක් තිස්සේ ඇය සිය හිසකෙස් කිසිදු අවස්ථාවක කපා දමා නොමැති බව ද සඳහන්ය...
  15. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව සුඛෝපභෝගීම වෙරළ හෝටලය ලංකාවේ ලොව හොඳම සුඛෝපභෝගී වෙරළාසන්න හෝටලයට පිදෙන සම්මානයක් ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් පාලනය කරන ගාල්ලේ ෆෝට‍්‍රස් රිසෝට් හා ස්පා හෝටලයට හිමිව ඇතැයි වාර්තා වේ. පසුගිය සිකුරාදා දින ක්‍රොඒෂියාවේ පැවති 2011 වර්ල්ඞ් ලක්ෂරි හොටෙල් සම්මාන උළෙලේ දී මෙම සම්මානය...
  16. NPDJs

    Pudumai Ath Aththai..

    සැතපුම් 1.8 දිග මංගල වේලය සිය මංගල දිනයේ දී සැතපුම් 1.8 දිග මංගල වේලයක් පැළඳ සිටි මනාලියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. මීටර් 2ක් පළල මෙම වේලය නිමවීම සඳහා සුදු සේද සැතපුම් 3.7ක් යොදාගෙන ඇති බව වාර්තා වේ. එලේනා ඩි ඇන්ජෙලිස් නම් මෙම මනාලිය පල්ලිය කරා ගමන් කරන අතරතුරේදී ඇය පසුපස මෙම වේලය ගෙන...
  17. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව ලොකුම බීයර් සැනකෙළිය ඇරඹේ ඔක්ටෝබර්ෆෙස්ට් නම් ජර්මනියේ වාර්ෂික බීර සැනකෙළිය මියුනිච් හිදී පසුගියදා ඇරඹිණි. ලොව විශාලතම වාර්ෂික බීර සැනකෙළිය ලෙස ප‍්‍රසිද්ධ මෙය, මෙවර පැවැත්වෙන්නේ 178 වන වරටයි. මියුනිච් නගරාධිපතිවරයා විසින් විවෘත කරන ලද මෙවර ඔක්ටෝබර්ෆෙස්ට් සැනකෙළිය ඔක්තෝබර් 03දා දක්වා...
  18. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව මිටිම කාන්තාව ලෙස නව ලෝක වාර්තාවක් ඉල්ලිනොයිස් හි වෙසෙන 22 හැවිරිදි බ්‍රිජට් ජෝර්ඩන් ලොව දැනට ජීවත්ව සිටින උසින් අඩුම කාන්තාව ලෙස නව ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබේ. ඇය‍ගේ උස සෙන්ටිමීටර් 69 ක්(අඩි 2 අඟල් 3) පමණි. එමෙන්ම සෙන්ටිමීටර් 98 ක්(අඩි 3 අඟල් 2) උස ඇයගේ බාල සොහොයුරා සමග...
  19. NPDJs

    Pudumai Ath Aththai..

    බියර් බෝතල් උඩින් තනි රෝදේ සයිකලයෙන් ගොස් වාර්තාවක් පෙළට තබන ලද බියර් බෝතල් උඩින් තනි රෝදයේ සයිකලයක් පැදීමෙන් වාර්තාවක් පිහිටුවීමට ජර්මන් පා පැදිකරුවකු සමත්ව තිබේ. තනි රෝදයේ සයිකල් පැදීමට මහත් ලැදිකමක් දක්වන ලුට්ස් එච්හෝල්ස් බියර් බෝතල් උඩින් මීටර් 7 .99 ක දුරක් පැදීමෙන් ඔහු විසින්ම තබන ලද...
  20. NPDJs

    Pudumai Ath Aththai..

    විවාහ ප්‍රතිඥාව 100 වතාවක් දුන් යුවලක් සාමාන්‍යයෙන් යුග දිවියට ඇතුළුවන ඕනෑම යුවලක් විවාහ චාරිත්‍රවලදී එක් වතාවක් විවාහ ප්‍රතිඥාව ලබාදිය යුතුය. නමුත් සිය විවාහ ජීවිතය තුළ එම ප්‍රතිඥාව 100 වතාවක් ලබාදුන් විවාහක යුවලක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසී ප්‍රාන්තයේ විවාහක...

    No contents