1. NPDJs

    Pudumai Ath Aththai..

    මයිකල් ජැක්සන්ගේ ජැකට්ටුවට පවුම් 250, 000 ක් ලොව පුරා රසික ජනතාවගේ ජනප්‍රියත්වය හිමිකරගත් ගීතයක් වන මයිකල් ජැක්සන්ගේ “ත්‍රිලර්” ගීතයේ වීඩියෝව සඳහා මයිකල් ජැක්සන් හැඳ සිටි රතු සහ කළු පැහැති ජැකට්ටුව ද ප්‍රේක්ෂක මතකයේ නොමැකෙන අයුරින් රැඳී ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙන්දේසියකදී මෙම...
  2. NPDJs

    Pudumai Ath Aththai..

    සැබෑ කාරයක ප්‍රමාණයේ කේක් කාර් එකක් වෙළඳ දැන්වීමක් වෙනුවෙන් නිර්මාණය කරන ලද ස්කොඩා ෆැබියා වර්ගයේ කාරයක සැබෑ ප්‍රමාණයකින් යුත් දැවැන්ත කේක් නිර්මාණයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. කාරයේ එන්ජිමේ සිට සියලුම අංගෝපාංග මෙම කේක් නිර්මාණයට ඇතුළත්ව තිබීම ද විශේෂත්වයකි. උදාහරණ වශයෙන් රිවට් ඇණ සඳහා වියළි...
  3. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව දිගම අධිවේගී දුම්රිය මග විවෘත වෙයි ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය 2011 ජුනි 13 චීනයේදි විවෘත කෙරිණි. චීනයේ ඉතා වැදගත් නගර දෙකක්වන බෙයිජිං හා ෂැන්හයි නගර යා කරමින් ඉදිකර ඇති එම දුම්රිය මාර්ගය දිගින් කිලෝමීටර් 1,318කි. පැයට කිලෝමීටර් 300ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි එම මාර්ගය විවෘත...
  4. NPDJs

    Pudumai Ath Aththai..

    ලොව මිටිම මිනිසාගේ වාර්තාව ජැන්රේ බැලොවින් අලුත් කරයි ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා අතරට එක්වීමට දකුණු පිලිපීනයේ ජැන්රේ බැලොවින් සමත්විය.වයස අවුරුදු 18ක් වන ඔහුගේ උස අඟල් 23.5කි. මීට පෙර ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා අතර සිටියේ අඟල් 26ක උසකින් යුතු නේපාල ජාතිකයෙකි. ජැන්රේ බැලොවින්ලොව...
  5. NPDJs

    Pudumai Ath Aththai..

    ඉන්දියාවේ වයස්ගතම සිරකරුවා නිදහස් කෙරේ ඉන්දියාවේ සිටි වයස්ගතම සිරකරුවා නිදහස් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබේ. එකසිය අට හැවැරිදි බි‍්‍රජ් බිහාරි පාන්ඬේ නැමැති මෙම හින්දු පූජකවරයාට, පුද්ගලයන් සිවුදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනා යටතේ 2009දී සිරදඬුවම් හිමිවී තිබිණි. බොහෝවිට අහිතකර සෞඛ්‍ය...
  6. NPDJs

    Pudumai Ath Aththai..

    ඔළුවට ගිය උපත් පාලන කොපු භාවිත කරන ලද උපත් පාලන කොපු යොදාගනිමින් කොණ්ඩා පටි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් දකුණු චීනයේ ක්‍රියාත්මක කෙරෙන බව AFP පුවත් සේවය වාර්තා කරයි.නමුත් මෙම කොණ්ඩා පටි භාවිතය නිසා ලිංගික රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ. එරට බොහෝ කොණ්ඩා...
  7. NPDJs

    Pudumai Ath Aththai..

    සුපර් සොනික් පැත්තකට විසි කරමින් එන හයිපර් සොනික් යානා ශබ්දයේ වේගය අභිබවා පියාසරන සුපර් සොනික් ජෙට් යානා ලොව දැනට පවතින වේගවත්ම මගී ගුවන් යානා ලෙස සැලකෙනවා. සුපර් සොනික් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයකින් පියාසර කළද, එය ඉදිරි අනාගතයේදී ප‍්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි. මේ නිසා...
  8. NPDJs

    Pudumai Ath Aththai..

    ව්‍යාංජන සුවඳැති සුවඳ විලවුන් පිසින ලද ව්‍යාංජන සුවඳ හමන අපූරු සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් සමත්ව තිබේ. කෝමා, ටික්කා මසාලා, මැඩ්රස්, වින්ඩලෝ සහ රොගන් ජෝශ් යන ආහාර වර්ගවල සුවඳින් යුතු කාන්තාවන් සහ පුරුෂයින් සඳහා වන විලවුන් වර්ග 05 ක් මෙම සමාගම විසින්...
  9. NPDJs

    Pudumai Ath Aththai..

    කැතම බලු සම්මානය යොඩාට නිල වශයෙන් ලෝකයේ වෙසෙන අවලස්සනම බල්ලා ලෙස විරුදාවලිය ලබාගැනීමේ ඉඩක් ලබාගැනීමට ඉතාමත් විකට පෙනුමක් සහිත යොඩා නම් සුනඛයා සමත්ව තිබේ. වාර්ෂිකව පැවැත්වෙන සොනෝමා මරීන් ප්‍රදර්ශනයේ අවලස්සනම බල්ලා තේරීමේ තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමත් සමග 14 හැවිරිදි යොඩාට මෙම අවස්ථාව හිමිව ඇති...
  10. NPDJs

    Pudumai Ath Aththai..

    දිගම බස් නැවතුම්පළ විවෘත කෙරේ ගාල්ල මධ්‍යම බස් නැවතුම්පළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරිණි. එය මෙරට ඉදිකෙරුණු දිගම බස් නැවතුම්පළ වේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් වි‍ජයලාල් ද සිල්වා පැවසුවේ මෙය දකුණු පළාතට ස්වර්ණමය සිහිවටනයක් වනු ඇති බවය. ගාල්ල බස් නැවතුම්පළේ දිග මීටර්...
  11. NPDJs

    Pudumai Ath Aththai..

    නිලධාරීන් නොමැතිව ගිනස් පොතට යන්න හදපු ප්‍රදීප් පැය 3කට අධික කාලයක් පොලොව යට වැළලී සිටි අයෙකු පිළිබඳ පුවතක් අඹේපුස්සෙන් වාර්තා විය. 40 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රදීප් කුමාර ජයසිංහ නැමැත් එම දක්ෂතාවය නැරඹීමට අඹේපුස්ස කිනදෙණිය ශ්‍රී වර්ධනාරාමයට ප්‍රදේශවාසීන් ඊයේ සවස රැස් වූහ. ගිනස් වාර්තාවක්...
  12. NPDJs

    Pudumai Ath Aththai..

    [ලෝකයේ විශාලම නැව හැදීමට යයි තමන් ලෝකයේ විශාලතම නෞකාව තැනීමට යන බව ෂෙල් සමාගම විසින් හෙළිදරව් කර තිබේ. පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත. දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්‍රීස් තථාංගනයේ ඉදි කිරීමට යෝජිත මෙම නෞකාව සම්පූර්ණ...
  13. NPDJs

    Pudumai Ath Aththai..

    [ලෝකයේ විශාලම නැව හැදීමට යයි තමන් ලෝකයේ විශාලතම නෞකාව තැනීමට යන බව ෂෙල් සමාගම විසින් හෙළිදරව් කර තිබේ. පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත. දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්‍රීස් තථාංගනයේ ඉදි කිරීමට යෝජිත මෙම නෞකාව සම්පූර්ණ...
  14. NPDJs

    Pudumai Ath Aththai..

    අනාගතේට එන්ට තියෙන අරුම පුදුම Corner Shot යුද අවිය. මේ ගැනනම් ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. ඇමරිකන් කාරයා මේ අලුත් බාන්ඩේ දැනටමත් හදලා තියෙන්නේ. තව පොඩ්ඩක් විතර වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. මෙයාගේ විශේෂත්වය තමයි දෙකට හරවලා වෙඩි තියන්න පුලුවන් කම. ඒ කියන්නේ අපිට හැරෙන්න නැතිව තුවක්කුව විතරක් හරවලා...
  15. NPDJs

    Pudumai Ath Aththai..

    බින් ලාඩන්ගේ පවුල ලොව උසම කුළුණට ළංවෙයි ලොව උසම කුළුණ ගොඩනගමින් ඒ සඳහා මේ වනවිට පවතින වාර්තාව බිඳහෙලීමට ඔසාමා බින් ලාඩන්ගේ පවුලේ සමාගමක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කිලෝමීටර් එකක පමණ උසින් යුක්තව ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම ගොඩනැගිල්ල සවුදි අරාබියේ ගොඩනැගීමට නියමිතව ඇත...
  16. NPDJs

    Pudumai Ath Aththai..

    ලුසී වගේ පෙනුම එක්ක ලෝක වාර්තාවක් පසුගිය අගෝස්තු මස 06 වන දිනට යෙදී තිබුණු “අයි ලව් ලුසී”අමෙරිකානු රූපවාහිනී ප්‍රහසන නාට්‍යය තුළින් මහත් ජනප්‍රියත්වයට පත් ලුසී බෝල්ගේ 100 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අපූරු ලෝක වාර්තාවක් තැබීමට ඇ‍යගේ රසික රසිකාවියන් කටයුතු කර තිබේ. රත් පැහැ තොල් ආලේපන ගල්වා...
  17. NPDJs

    Pudumai Ath Aththai..

    මිලියනයේ සුවඳට ලංකාවත් ගෑවේ ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස් හි ජනපි‍්‍රය ආභරණ නිර්මාණකරුවෙකු වන මාටින් කැට්ස් හා නිව්යෝක් හි DKNY සමාගම හා එක්ව ලොව මිල අධිකම සුවඳ විලවුන් වර්ගය නිර්මාණය කර ඇති අතර මේ සඳහා ශ‍්‍රී ලංකාවේ නිල්කැටයක් ද යොදා ගෙන ඇති බවත් වාර්තා වේ. DKNY සමාගමේ ගෝල්ඩන් ඩිලීෂස් සන්නාම...
  18. NPDJs

    Pudumai Ath Aththai..

    සිසුන් 1500කගෙන් ගිනස් වාර්තාවක් අගෝස්තු 12 දිනයේ පැවති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලිය ක්‍රිඩාංගනයේදී ගිනිස් වාර්තාවක් පිහිටුවීමට 1500 කගෙන් යුත් තරුණ තරුණියන් පිරිසක් සමත් වුවා. YOUTH නම් වචන මිනිස් නිරුපනයකින් ඉදිරිපත්කිරීම මගින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා. බ්‍රිටිෂ්...
  19. NPDJs

    Pudumai Ath Aththai..

    මාලිංග ගෙන් කඩුළු ත්‍රිත්ව තුනක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ඛෙත්තාරම ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දැන් පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී 46 වැනි පන්දුවාරයේදී කඩුළු ත්‍රිත්වයක් (Hattrick) ලබාගැනීමට ලසිත් මාලිංග සමත් විය. ඒ අනුව කඩුලු ත්‍රිත්ව තුනක් ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා...
  20. NPDJs

    Pudumai Ath Aththai..

    ලෝක වාර්තා තැබූ කඩු ගිලින්නෙකු අත්අඩංගුවට කඩු ගිලීම හරහා ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව සිටින “ස්පේස් කව්බෝයි” නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු නිව්යෝර්ක් නගරයේදී සංදර්ශනයක් පවත්වන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් ඉපයීමේ අරමුණින් තමන් නිව්යෝර්ක් නගරයේ වීදියක කඩු ගිලීමේ සංදර්ශනයක්...

    No contents