ඇත්තටම කියනව නම් ගනිතය ෆේල් ලමයි අසමත් තත්වෙට ඇදලා දාලා ඉස්කෝල වලින් දොට්ට දාන එක හොද වැඩක් නෙවෙයි. උන්ටත් තව අව්රුදු දෙකක් පාසැල් අධ්‍යාපනය දෙන්න ඕනේ. එතනදි ඒ ලමයින්ගේ කුසලතාවයට ගැලපෙන අධ්‍යාපණයක් ලබාදෙන එක තමයි වැදගත්. සමහරු ගණිතය ෆේල් වුනාට චිත්‍ර, සංගිතය, නැටුම්, භාෂා පැත්තෙන් ඉතාම දක්ෂ...