1. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    මම මේ දවස්වල ගිටාර් ගහන්න පුරුදු වෙනවා. :dull:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පොලිස්සියෙන් නිසි විදිහට අවසර ගන්නෙ නැතුව, පොලිස් ඇදුම මොනවහරි දේකට යොදාගත්තොත් මාස හයක් මහ උළු ගෙදර යවනවා කිව්වා.
  3. Mr.Tom

    Anyone using a Nissan TIIDA car?

    bump රත්තරං ගෙන් අහන්න. http://www.elakiri.com/forum/member.php?u=391748
  4. Mr.Tom

    [IMG]

    [IMG]
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: ඔව් ඔව් මේ දවස් වල පොලිස් යුනිෆෝම් වලට කේස් තියනවා.
  6. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    මම දන්න ගොඩක් අයගෙන් ඔය ගැන අහලා තියනවා. ඒත් ඕක ගැන විස්තරයක් කව්රුවත් දන්නෙ නෑ. :nerd:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සිතලට ගැලපෙන කිට් එකක් ගහගත්තු පොලිස් කාරයෙක් තමයි දාන්න වෙන්නේ. :P
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) එල මචං එහෙනම් මටත් පුරුදු වෙයි. :rofl: ගියර් මාරුවීමක් සම්භන්ධව කියලා හිතුවොත් නම් C එකයි G හොයයි. :lol:
  9. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    අමරදේව මාස්ටර් ගේ අතේ තියන වාද භාන්ඩය ගැන විස්තර දන්නවද?
  10. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    එල මල්ලි :)
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හැමෝටම සූභ උදෑසනක් වේවා! :)
  12. Mr.Tom

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹේ අර gif ත්‍රෙඩ් එකෙන් අපි පහුගිය කාලේ gif සෑහෙන්න ගත්තා :D
  13. Mr.Tom

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බලමු ප්‍රතිචාර :D
  14. Mr.Tom

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොකද එළුබෝලේ ඒ ටික සුදු පාටින් දැම්මේ.
  15. Mr.Tom

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල මචං :) මම හිතුවා පහුගිය ටිකේ වැඩ වලට හිර වෙන්න ඇති කියලා.

    No contents