දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
උදේට අරුගෙන්ම අහගන්නම්
ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
අපේ උන්දෑ මගෙන් අහපි
අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා

උඹට දතේ අමාරුව දෙපිටින් යන්න ඇති නේ.දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
උදේට අරුගෙන්ම අහගන්නම්
ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
අපේ උන්දෑ මගෙන් අහපි
අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා

උඹට දතේ අමාරුව දෙපිටින් යන්න ඇති නේ.Hondai Malli..mama kiyannan..අපිත් මතක් කරා කියන්න අක්කේ.

අප්පෝ ඒ පාර එහෙත් වනසලා ඇවිත් මෙහෙත් වනසනවද


දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
උදේට අරුගෙන්ම අහගන්නම්
ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
අපේ උන්දෑ මගෙන් අහපි
අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා



මේ පැත්තට ආවා නම් කූඩුවට දාලා දෙකයි දෙන්නේ දත් ටික බිම
ආයි දත් අව්ල් වෙන්නෙ නෑ. ජීවිතේටම එක් ප්රතිකාරයක් පමණි. 
ආයි දත් අව්ල් වෙන්නෙ නෑ. ජීවිතේටම එක් ප්රතිකාරයක් පමණි.
![]()
පව් බං. සමහර විට ලමයට කොහෙන් හරි ඇහුන වචනයක් වෙන්න ඇති.
Mehemai ithin,samahara wita ahala pahala kenekge katha Ahila wenna puluwan.api Podi kale ape achchilage gewal gawa manussayek hitiya.e manussaya hamadama bila awith amu thithatha kunuharupen eyage wifeta bainawa..4-5y wagema athi e Gedara Podi lamaya.kisima dawasaka naraka wachanayak kiyanne Na.hondata igena gaththa e lamayai e lamayage aiyai..Anika 5y kiyanne Honda naraka therun ganna patan ganna kale.e nisa poddak tharawatu karala hadaganna puluwan.
ඒ ගෑණු ළමය හිනා වෙච්ච හේතුව මම දන්නවා...
උඹ ඩොකාට නම දුන්නේ මල් බබා කියලනේ...




දිනය : අද
වෙලාව : හවස 4ට විතර
ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල
නසීර් කියල බන් කිව්වේ නමඒ ගෑණු ළමය හිනා වෙච්ච හේතුව මම දන්නවා...
උඹ ඩොකාට නම දුන්නේ මල් බබා කියලනේ...
ලොල් සහගතයිඋඹට දතේ අමාරුව දෙපිටින් යන්න ඇති නේ.
දෙවියන් වහන්සේටවත් බැහැ බන් එහෙම කරන්නමේ පැත්තට ආවා නම් කූඩුවට දාලා දෙකයි දෙන්නේ දත් ටික බිම
දෙවියන් වහන්සේටවත් බැහැ බන් එහෙම කරන්න

මු හිතන් ඉන්නවා ඇති දත් තියෙන්නේ එල්ලී එල්ලී කියල දෙක අනිනකොට බීම වැටෙන්න...![]()