එහෙනම් එලනේ.
මල්ලි ඔය ස්වර වලින් නිකුත් වෙන්නේ යම් ෆ්‍රීක්වන්සි එකක සව්න්ඩ් එකක්. හැම ස්වරයකම සංඛ්‍යාතය වෙනස්. ඇප් එක ඔන් කරලා ගිටාර් එකේ එක තතක් වාදනය කරහම ඒකෙන් නිකුත් වෙන ශබ්ධය ඇප් එක අදුර ගන්නවා. එතකොට ඒක නියම ස්වරයට යන්නෙ නැත්තං ගිටාර් එකේ කම්බිය තද කරලා හෝ බුරුල් කරලා ඒ ස්වරයේ ශබ්ධය ගන්න...