1. Mr.Tom

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් හරි :) ඇහෙනවා
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉන්න සිංහලුනි ෂෝ එක දාන්න බලන්නම්
  3. Mr.Tom

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි මචං මාත් බලාගෙන ඉන්නේ. :nerd: රේඩියෝ එකේ ඇඩ්මින්ලා කව්රුවත් නෑ වගේ.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒක තමයි නංගි මාත් මේ බලාගෙන ඉන්නේ. තාම ත්‍රෙඩ් එකත් නෑ ෂෝ එකත් නෑ. :dull:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුභ රැයක් වේවා මලයෝ..
  6. Mr.Tom

    ආර්ය_අෂ්ඨාංගික_මාර්ගය

    මේ වගේ ඒවා කියවන්න ඕනේ උදේ වරුවේ. :)
  7. Mr.Tom

    ආර්ය_අෂ්ඨාංගික_මාර්ගය

    බොහෝම පිං. දානයෙන් උතුම් දානය ධර්ම දානයයි. මේ කර ගන්නා පිනෙන් නිවන් මග ඉක්මනින් අවබෝධ කර ගන්නට ලැබේවා! කොල්ලා කිව්වා වගේම ත්‍රෙඩ් එක දැම්මා නේද :)
  8. Mr.Tom

    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    එල එල :) ඒ වචන ටිකම ඇති. :cool:
  9. Mr.Tom

    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    පොලිෂ්ෂියෙන් තමා ආන්න ඕනා.
  10. Mr.Tom

    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

    :) :):) :) අෆ්ෆේ අද වත් කියෙව්වද :):)
  11. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    අද එතුමගේ උපන්දිනේ :) රෑ 8 ට කිඹුලගේ පරණ ෂෝ එකක විශේෂ රිපිට් එකක් යනවා. (අමරදේව මාස්ටර් ගැන කරපු ෂෝ එක.)
  12. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    :) ඒක තමයි අමරදේව මාස්ටර් ලග හැර වෙන කොහෙවත් ඔය වගේ එකක් දැකල නැත්තේ.
  13. Mr.Tom

    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    උඹේ පුණරාගමනය එලකිරියට සෑහෙන්න වටිනවා. :D
  14. Mr.Tom

    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    පට්ටයි ඇ.. බොහෝම වැදගත් මාතෘකාවක් තමයි උඹ ත්‍රෙඩ් එක දාන්න තෝරගෙන තියන්නේ. :) හොදට විස්තර කරලා තියනවා. +16
  15. Mr.Tom

    එල මචං

    එල මචං
  16. Mr.Tom

    නෙලී නවකථාව

    එල එල ජය වේවා මලයෝ......... :):)
  17. Mr.Tom

    හන්තාන සිහිනේ.................

    :) මම නම් මේ සංගීතය ගැන යමක් ඉගෙන ගන්න පලවෙනි වතාව මල්ලි. ඒ නිසා ටිකක් අමාරුයි. OL කාලෙදිත් කරේ චිත්‍ර.
  18. Mr.Tom

    Anyone using a Nissan TIIDA car?

    :yes: සර්විස් රිපෝට් හරියට තියන හොදට මේන්ටේන් කරපු එකක් ගන්න ඕනේ.

    No contents