ඉපදිච්ච කාලේ ඉඳලම පව් වැඩ මොකුත්ම කරලා නැති, සත්තුන්ට - මිනිස්සුන්ට කෑමෙන් බීමෙන් / ඇඳුම් පැළඳුම් / ඉඳුම් හිටුම් වලින් උපකාර කරලා කරලා.. ලෙඩට දුකට බේත් හේත් කරල කරලා.. ඉපදෙනකොට තිබුනටත් වඩා පින් රැස්කරගෙන ඉන්න, ඒත් සා.භ.කා.ගො. සංඝයන්ට අහුවෙලා එහෙම්පිටින්ම නන්න වෙලා.. උතුර දකුණ මාරුවෙලා.. මේ...