ඒ වගේම බොළල්ල මතකයේ මොනව තිබුණත් ඒ තියන ඒවයි waves තොග පිටින් එකසැරේ වැඩි උනොත් සත්වයන්ට මොකුත්ම දැනෙන්නෙ - මතක්වෙන්නෙත් නෑ!!! !!! !!! අර අර පිට්ටනිය පුරා ඉන්න එවුන් හැම තැනින්ම බුරුතු පිටින් දඟලන්න ගත්තොත් ඒකට ඇස් හුරුවෙලා, එකෙක් ගැන වත් අවධානය යොමුවෙන්නෙ නැතුව යනවා වගේ වෙනවා!!! හොඳ පැහැදිළි...