සුපර් කොම්පියුටර්

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :confused:නැ නෑ බන් එච්චර හිතන්න එපා:D

    එල එල..ෆිල්ම් බලල බලලා ලූස් වෙලා බන් මං ඉන්නෙ..ඒකයි..!:):):lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :):):lol: මොකද්ද එ සීන් එක තිබ්බ ෆිල්ම් එක :rofl:

    ඉස්සර බලාපුව මචන් ...නමක්වත් මතක නෑ..:baffled:
    ඒත් ෆට්ට..ගොඩක් ෆිල්ම් වල ඔය කාලය හරහා යන එක තියෙයිනෙ..:D

    කාලය හරහා යන්න බෑ කියලනෙ කියන්නෙ..
    ඒත් දැන් ඔය විද්‍යාව දන්න පොරවල් කියන ඒවා විස්වාස කොරන්න බෑ..
    ලෝකෙ තැටියක් කියලා කියපු උන්නෙ බන්..:lol::lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    කාලය හරහා යන්න පුලුවන් බුට් දැන්ම බෑ:P ඒකට අවශ්ය දැනුම අමුද්‍රව්‍ය ඉටිසි නෑනෙ තව 100 අවුරුදු වලින් අපිට 5 වසරට යන්න පුලුවන් වෙයි :)ඒ කාලෙ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඉස්සර බලාපුව මචන් ...නමක්වත් මතක නෑ..:baffled:
    ඒත් ෆට්ට..ගොඩක් ෆිල්ම් වල ඔය කාලය හරහා යන එක තියෙයිනෙ..:D

    කාලය හරහා යන්න බෑ කියලනෙ කියන්නෙ..
    ඒත් දැන් ඔය විද්‍යාව දන්න පොරවල් කියන ඒවා විස්වාස කොරන්න බෑ..
    ලෝකෙ තැටියක් කියලා කියපු උන්නෙ බන්..:lol::lol:
    හේයි කොල්ල සුභ ආරන්චියක් :P තව 50 අවුරුදු යන්න කලියෙන් අනාගතයට අතීතයට යන්න පුලුවන් මැෂින් එකක් හදන ලකුනු පේනව :)යන්තන් අති මේ ආත්මයේ අපහු ශිෂ්යත්වය ලියන්න පුලුවන් වෙයි :P ලන්කාදීප ඔක්තොම්බර් 15 2011 සදුද විදුසෙවන බලහන් සිතුවිලි සීන් එකක් තියෙන්නෙ මේ ඉස්සරවෙල කියපු එකේ ප්‍රාතම්කයට වඩා පිම්මක් :) මගේ වැඩේට අයිඩියා එකක් ගන්න පවිත්ත්‍ර යුකේ දාපු කොමෙන්ට් එකෙන් යන්තම් පුලුවන් උනා,අනික මේ ත්‍රේඩ් එකෙ ඇඩ්සෙන්ස්ගුරු කියල ඉන්න කෙනා කිව්වනෙ ඩයග්‍රම් එකක් අහල කියන්නම් කියල මමත් තව හොයනව .මේක දැක්ක ගමන් උබව මතක් උනා ඒකයි දැම්මේ :)
     
    හෙ හේ...එල එල මචන්..
    අපි මැරෙන්න කලින් අතීතෙට යන්න පුලුවන් වෙයි..:)

    වැඩේ තාම කරගන්න බැරි උනාද??:eek:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හෙ හේ...එල එල මචන්..
    අපි මැරෙන්න කලින් අතීතෙට යන්න පුලුවන් වෙයි..:)

    වැඩේ තාම කරගන්න බැරි උනාද??:eek:
    5% -10% විතර ගොඩ මචන් තවම සැටිස් මට්ටමට අවෙ නෑ එක නිසා ස‍්රචින් :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    5% -10% විතර ගොඩ මචන් තවම සැටිස් මට්ටමට අවෙ නෑ එක නිසා ස‍්රචින් :P

    එල එල..
    ඉක්මන්ට ගොඩ දාගන්න පුලුවන් වෙයි මචෝ!!:)