1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    post 12,000 සම්පුර්ණ කළා...... සුභ පැතුම් මචෝ..
  2. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මඤ්ඤං ත්‍රෙඩ් එකේ ඉඳල මේකට ආව හැමෝටම කලින් රෙප් දීලා තියෙන්නේ.... දෙන්න පුළුවන් ඒවට දුන්න... රෙප් ඉවරයි... අයිත හෙට දෙනවා නවත්තපු තැන ඉඳල.... අග ඉඳල මුලට දෙන්න ගියේ.....
  3. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    උපදෙස් වලට ගොඩක් ස්තුතියි..... 4+
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අරුට පවු බං... එන එන එකා කියන ඒවට...
  5. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    කිසිම අවුලක් නැහැ මල්ලි (බං)....:D:D 4+
  6. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    ස්තුතියි සහෝ... 4+
  7. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    අපි රහත් වෙලා නැහැ යාළුවා... ඒ උනත් සිමා රහිතව ඉවසන එකත් මෝඩ කමක් තමයි.... මම ඒ දේත් කලේ ගෑනි ව හදාගන්න.... වගේම දරුවා අනාත නොකර ඉන්න ඕන නිසා..... ලෝකේ ඉන්න, ලංකාවේ ඉන්න සේරම කෙල්ලෝ එහෙම නැහැ..... රත්තරන් කෙල්ලෝ ඉන්නවා.... කොල්ලෝ ගැන වැරදි අවබෝධ නිසා එයාල හැංගිලා ඉන්නේ....
  8. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    ගණන් ගන්න එපා යාලුවා.... මිනිස්සුන්ටනේ හැම දේම වෙන්නේ...
  9. labu gediya

    EK Married Club-11

    මොකද මෙතන වෙන්නේ... 11 වසරේ බැඳපු කට්ටියද ඉන්නේ මෙතන...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එහෙම කියද්දී ආස හිතෙනවා බං.... බීපු කාලයක් මතක නැහැ... ආසයි.. ඒත් අයිත් දිගටම ඕන වෙයි කියල බයයි.... මගුලේ වැඩේ මොකද දැන්...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ගල් මුල් බාර ගන්නවා කිවුවට මෝඩ කතා බාර ගන්නවා කියල කොහෙවත් මම කියල නැහැනේ.... අයිත් නිකමට වත් ත්‍රෙඩ් එක බැලුවොතින් මගේ රෙප් රින කරලා යාවි.... ත්‍රෙඩ් එකේ සේරටම රෙප් දුන්න... ඔයාලට කලින් දීලා තියෙන නිසා දෙන්න බැරිලු...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මේ කෝප්පේ උඩින් පියනක් වගේ චූටි එකක් දාල තියෙන්නේ චුට්ට චුට්ට බොන්න්නද...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බලල ගූ කන එකත් නවත්තාවි, මෙයා ඕව නැවත්තුවොතින්.....
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මානසික ලෙඩෙක්ගේ උත්තරයක්‌ බලල ආවේ බං ත්‍රෙඩ් එකේ... එකෙක් ඌට දීලා දුවන්නම..... මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී ඕන කරන ප්‍රතිකාරේ තමයි හිත හදන එක... ඒත් ඌ.....:D:D
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    weri bassa yako meka kiyawala
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    යකෝ ළිඳේ දානව කියල ඔහොමත් දාන්න හොඳද මන් අහන්නෙ?
  17. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මම කියන්න හිතපු දේ මයි ඔයා කියල තියෙන්නේ..... ඒ වගේ දෙයක් උනොතින් මෙයා කියන විදියට මොකද මෙයාට වෙන්නේ... මොලෙන් වැඩ කරන්න ඕන කියල හිතන මිනිස්සු තමයි අන්තිමට ගංගාවල් වල පාවෙන්නේ, ගස් වල එල්ලෙන්නේ.... ප්‍රශ්නයක් උන කෙනෙක්ට හිත හැදෙන්න දෙයක් කියනවා වෙනුවට ඒ මනුස්සයාගේ හිතට තව දුකක් හිතෙන දේවල් කරනවා...

    No contents