☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Drinkception.jpg

MultiServeJager.jpg
jager-bull.png

onna ithin baka pandithaya wenawa:D
net eke one ekak ona ekak ekka mix karapu photo da hoyanna beri?:P
sirama ban...jägermeister kiyanneoriginal widiyata bona drink ekak...
nathnam eka kiri wathura dala bonawa wage.kisi therumak ne.
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    surawa saha suduwa hoda natthe ban...eka pawdgalikawa hoda natthe.
    eth gambling kiwwata me loke tiyena hodama card game eka poker.
    mole use karana taramata jayagrhanaya or parajaya labena.
    අනේ මන්ද උඹලගේ කැමැත්තක්.
    මම ඒක දවසයි club ගියෙත්.
    ඒක ඇතුලේ වෙන දේ දැක්කම එපා උනා.
    කොල්ලයි කෙල්ලයි එනවා. ටික වෙලාවකින් කොල්ල වෙන කෙල්ලෙක් එක්ක, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක :(
    ඔය gambling seen එකත් මට වැඩිය සෙට් වෙන්නෙ නැහැ :no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කෝප්පේ උඩින් පියනක් වගේ චූටි එකක් දාල තියෙන්නේ චුට්ට චුට්ට බොන්න්නද...
    ලොකු කෝප්පේ තියෙන්නේ redbull. පොඩි ඒකෙ තියෙන්නේ jagermeister
    ලොකු කෝප්පෙන් බොනකොට jagermeister හිමිට redbull එක්ක mix වෙනවා. 100ක් විතර බොන්න පුළුවන්.
    වෙරි නැහැ වගේ ඒ උනාට එකපාර කරකෝල අත්හැරිය වගේ වෙනවා :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බං.. ඒ වගේ එවුන් කොහෙත් ඉන්නවනේ බං.
    අර උකන ටැග දෙකකුත් දාල තිබ්බේ.
    උන්ගේ මොළේ වැඩ කරන්නේ සාමාන්‍ය විදිහට නෙවේ බං :no:

    ගල් මුල් බාර ගන්නවා කිවුවට මෝඩ කතා බාර ගන්නවා කියල කොහෙවත් මම කියල නැහැනේ.... අයිත් නිකමට වත් ත්‍රෙඩ් එක බැලුවොතින් මගේ රෙප් රින කරලා යාවි.... ත්‍රෙඩ් එකේ සේරටම රෙප් දුන්න... ඔයාලට කලින් දීලා තියෙන නිසා දෙන්න බැරිලු...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    onna ithin baka pandithaya wenawa:D
    net eke one ekak ona ekak ekka mix karapu photo da hoyanna beri?:P
    sirama ban...jägermeister kiyanneoriginal widiyata bona drink ekak...
    nathnam eka kiri wathura dala bonawa wage.kisi therumak ne.
    උඹ ඉතින් ඕක කටේ තියන් ගැහැව්වට මන් පලිද? :sorry:
    club එකේ දෙන විදිහ මන් කිව්වේ ඩො :frown:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනේ මන්ද උඹලගේ කැමැත්තක්.
    මම ඒක දවසයි club ගියෙත්.
    ඒක ඇතුලේ වෙන දේ දැක්කම එපා උනා.
    කොල්ලයි කෙල්ලයි එනවා. ටික වෙලාවකින් කොල්ල වෙන කෙල්ලෙක් එක්ක, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක :(
    ඔය gambling seen එකත් මට වැඩිය සෙට් වෙන්නෙ නැහැ :no:

    uba giyapu thana weradiy machan.
    club kiwwama warga godak tiyenawa...
    gambling kiwwama oya okkoma ayath wenawa ithin salli ekka karana.
    oka positive widiyata balapan....
    salli thamai ban sema deyakma teeranya karanne.
    anika horakam karanawata wada utum...anika job ekak karana ekei gambling kiyana ekei wenasak ne
    life style machan....loku matrukawak.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගල් මුල් බාර ගන්නවා කිවුවට මෝඩ කතා බාර ගන්නවා කියල කොහෙවත් මම කියල නැහැනේ.... අයිත් නිකමට වත් ත්‍රෙඩ් එක බැලුවොතින් මගේ රෙප් රින කරලා යාවි.... ත්‍රෙඩ් එකේ සේරටම රෙප් දුන්න... ඔයාලට කලින් දීලා තියෙන නිසා දෙන්න බැරිලු...
    සිරාවට.. උගේ අර ත්‍රෙඩ් දෙකෙන්ම තේරෙනවනෙ උගේ තරම.
    උඹට වෙච්ච දේ උටත් වෙයි වගේ. :(
    ඌ program හදනව වගේ ගෑණු හොයන්නේ :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලොකු කෝප්පේ තියෙන්නේ redbull. පොඩි ඒකෙ තියෙන්නේ jagermeister
    ලොකු කෝප්පෙන් බොනකොට jagermeister හිමිට redbull එක්ක mix වෙනවා. 100ක් විතර බොන්න පුළුවන්.
    වෙරි නැහැ වගේ ඒ උනාට එකපාර කරකෝල අත්හැරිය වගේ වෙනවා :dull:

    එහෙම කියද්දී ආස හිතෙනවා බං.... බීපු කාලයක් මතක නැහැ... ආසයි.. ඒත් අයිත් දිගටම ඕන වෙයි කියල බයයි....

    මගුලේ වැඩේ මොකද දැන්...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    4067700069993_big.jpg
    උඹ ඉතින් ඕක කටේ තියන් ගැහැව්වට මන් පලිද? :sorry:
    club එකේ දෙන විදිහ මන් කිව්වේ ඩො :frown:

    onna oya pic eke tiyena widiye podi glass walata bonne.uparima cool eke bonne.
    mix karala bona ekak newei ban:angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    uba giyapu thana weradiy machan.
    club kiwwama warga godak tiyenawa...
    gambling kiwwama oya okkoma ayath wenawa ithin salli ekka karana.
    oka positive widiyata balapan....
    salli thamai ban sema deyakma teeranya karanne.
    anika horakam karanawata wada utum...anika job ekak karana ekei gambling kiyana ekei wenasak ne
    life style machan....loku matrukawak.

    :baffled::baffled::oo::oo::rolleyes::rolleyes::confused::confused::sorry::sorry::eek::eek:
    speechless මචන් :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම කියද්දී ආස හිතෙනවා බං.... බීපු කාලයක් මතක නැහැ... ආසයි.. ඒත් අයිත් දිගටම ඕන වෙයි කියල බයයි....

    මගුලේ වැඩේ මොකද දැන්...
    ඒක ගන්නවා බං May වල.
    පුලුවන්නම් වරෙන්කො... :love:
    මට කට්ටිය නැතුව ඉන්නේ :(
     
    Status
    Not open for further replies.