මම කියන්න හිතපු දේ මයි ඔයා කියල තියෙන්නේ..... ඒ වගේ දෙයක් උනොතින් මෙයා කියන විදියට මොකද මෙයාට වෙන්නේ... මොලෙන් වැඩ කරන්න ඕන කියල හිතන මිනිස්සු තමයි අන්තිමට ගංගාවල් වල පාවෙන්නේ, ගස් වල එල්ලෙන්නේ.... ප්රශ්නයක් උන කෙනෙක්ට හිත හැදෙන්න දෙයක් කියනවා වෙනුවට ඒ මනුස්සයාගේ හිතට තව දුකක් හිතෙන දේවල් කරනවා...