onna ithin baka pandithaya wenawa

net eke one ekak ona ekak ekka mix karapu photo da hoyanna beri?

sirama ban...jägermeister kiyanneoriginal widiyata bona drink ekak...
nathnam eka kiri wathura dala bonawa wage.kisi therumak ne.


අනේ මන්ද උඹලත්..
යකෝ nightclub වල redbull වල බස්සල දෙන්නේ![]()

අනේ මන්ද උඹලගේ කැමැත්තක්.surawa saha suduwa hoda natthe ban...eka pawdgalikawa hoda natthe.
eth gambling kiwwata me loke tiyena hodama card game eka poker.
mole use karana taramata jayagrhanaya or parajaya labena.


ලොකු කෝප්පේ තියෙන්නේ redbull. පොඩි ඒකෙ තියෙන්නේ jagermeisterමේ කෝප්පේ උඩින් පියනක් වගේ චූටි එකක් දාල තියෙන්නේ චුට්ට චුට්ට බොන්න්නද...

ඔව් බං.. ඒ වගේ එවුන් කොහෙත් ඉන්නවනේ බං.
අර උකන ටැග දෙකකුත් දාල තිබ්බේ.
උන්ගේ මොළේ වැඩ කරන්නේ සාමාන්‍ය විදිහට නෙවේ බං![]()
උඹ ඉතින් ඕක කටේ තියන් ගැහැව්වට මන් පලිද?onna ithin baka pandithaya wenawa
net eke one ekak ona ekak ekka mix karapu photo da hoyanna beri?
sirama ban...jägermeister kiyanneoriginal widiyata bona drink ekak...
nathnam eka kiri wathura dala bonawa wage.kisi therumak ne.


අනේ මන්ද උඹලගේ කැමැත්තක්.
මම ඒක දවසයි club ගියෙත්.
ඒක ඇතුලේ වෙන දේ දැක්කම එපා උනා.
කොල්ලයි කෙල්ලයි එනවා. ටික වෙලාවකින් කොල්ල වෙන කෙල්ලෙක් එක්ක, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක
ඔය gambling seen එකත් මට වැඩිය සෙට් වෙන්නෙ නැහැ![]()
සිරාවට.. උගේ අර ත්‍රෙඩ් දෙකෙන්ම තේරෙනවනෙ උගේ තරම.ගල් මුල් බාර ගන්නවා කිවුවට මෝඩ කතා බාර ගන්නවා කියල කොහෙවත් මම කියල නැහැනේ.... අයිත් නිකමට වත් ත්‍රෙඩ් එක බැලුවොතින් මගේ රෙප් රින කරලා යාවි.... ත්‍රෙඩ් එකේ සේරටම රෙප් දුන්න... ඔයාලට කලින් දීලා තියෙන නිසා දෙන්න බැරිලු...


ලොකු කෝප්පේ තියෙන්නේ redbull. පොඩි ඒකෙ තියෙන්නේ jagermeister
ලොකු කෝප්පෙන් බොනකොට jagermeister හිමිට redbull එක්ක mix වෙනවා. 100ක් විතර බොන්න පුළුවන්.
වෙරි නැහැ වගේ ඒ උනාට එකපාර කරකෝල අත්හැරිය වගේ වෙනවා![]()
උඹ ඉතින් ඕක කටේ තියන් ගැහැව්වට මන් පලිද?
club එකේ දෙන විදිහ මන් කිව්වේ ඩො![]()

uba giyapu thana weradiy machan.
club kiwwama warga godak tiyenawa...
gambling kiwwama oya okkoma ayath wenawa ithin salli ekka karana.
oka positive widiyata balapan....
salli thamai ban sema deyakma teeranya karanne.
anika horakam karanawata wada utum...anika job ekak karana ekei gambling kiyana ekei wenasak ne
life style machan....loku matrukawak.













උඹ ඉතිං ආයිත් කියනවා![]()
onna oya pic eke tiyena widiye podi glass walata bonne.uparima cool eke bonne.
mix karala bona ekak newei ban![]()


ඒක ගන්නවා බං May වල.එහෙම කියද්දී ආස හිතෙනවා බං.... බීපු කාලයක් මතක නැහැ... ආසයි.. ඒත් අයිත් දිගටම ඕන වෙයි කියල බයයි....
මගුලේ වැඩේ මොකද දැන්...

