1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කට විතරක් නෙවි උඹේ ඇඟිලිත් වාචාලයි.... ටයිප් කරන්නේ ඇඟිලි වලින්නේ :D
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කතා කරලා බලල තව මාසයක් ඉස්සරහට ගන්න බලපන්...:P
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ශික් බං... ඒක මතක වෙද්දී අරූ අල්ලාගෙන පොල් මිරිකන්න හිතෙනවා
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තන්ඩර් බෝල්ට් 386 පිටුවේ ඉඳල තනියම විකාර දාන්න ගත්ත.... ඌට ඕන කලේ 4000 ගහන්න..... 400 පිටුව බලන්න.... එපා උනා මට..... 401 පිටුවේදී දැඩි අප්‍රසාදයක් ආව ත්‍රෙඩ් එක ගැන.....
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තෝ බන අහල නේද ආවේ.... සීලේ කැඩේවී කැත වචන කිවුවෝතින්..
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මටත් කන්නාඩි දාන්න වෙයි නේද එහෙනම්...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයාගේ ටොක් ඒකෙන් පස්සේ දැක්කෙම නෑ.... මැරිලද දන්නේ නැහැ ලජ්ජාවට...:P:P
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    KPZ total post 1005 in this thread. Congratz
  9. labu gediya

    EK Married Club-11

    මෙතැන මොකද වෙන්නේ
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අවුරුද්දේ අන්තිම පෝය අද...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වෙන තැන් වලින් පෝස්ට් අරගෙන මූ මේ දාන්නේ...
  12. labu gediya

    උඳුවප්පුර පසළොස්වක පෝය දිනයයි.

    mama copy ekak gaththa word document ekakata.. balannam machan.. rep 4+
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මල් බබා mage kella ko
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පෝස්ට් 3000 ට සුභ පැතුම්!
  15. labu gediya

    ගයේශා අක්කිගෙ අලුත් ඒවා

    දැන් ලස්සනට රෙදි වලින් වැහුවට අපි දැක්කනේ රෙදි නැතිව.... වෙස ගෑනු
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ජිවිතේ අසරණ වෙච්ච කෙල්ලෙක් අයිත් කවදාවත් බැඳපු එකාට පිටින් යන්නේ නැහැ බං.... දන්නවනේ වින්දවපු හැටි.... ඒත් ඒ අතරේ පරණ රහ හොයාගෙන යන එවුනුත් ඉන්නවා..... පරණ කොල්ලව දැක්ක හැටියේ, උගේ දුක් මුහුණ දැක්ක හැටියේ, තමන්ට සැප සම්පත් දෙන මිනිහට ද්‍රෝහී වෙලා කෙලවගන්න කෙල්ලොත් අනන්තයි... හරියට මට උනා වගේ...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    චාමලී ආවා පත්තෑයා කෑවා mage kella ko කුඹි කාලා... ගෙදර
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒවා පවු වැඩ බං.... ජාති ජාතිත් සහගහන අපරාධ... ඒවා නිසා වෙන්නේ අනිත් කොල්ලොත් ඒ වගේ කියලා, ඒවාට මුහුණ දුන්න කෙල්ලෝ හිතන්නේ....
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පිස්සුද යකෝ... මම ලබු ගෙඩියා....

    No contents