ඒක හරි ලේසියි 3-methylindole (C9H9N) තියෙනවද කියලා check කරලා බැලුවම හොයාගන්න පුලුවන්. C9H9N තියෙන්නේ සත්ව මළපහ වලයි. එතකොට පැහැදිලියි තියෙන්නේ මළපහ කියලා. මේක මිනිස්සුන්ගේ කියලා අදුනගන්න ඕනේ නම් අපද්‍රවය තවත් check කරලා බැලුවම හරි. රුධිරය ආදිය මගින් මේක තවත් පැහැදිලි කරගන්න පුලුවන්. ඒ වගේම තමයි...