ගූ මිශ්‍ර ICE CREAM

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka

    මැජික් අයිස්ක්‍රීම්වල මිනිස් මළ තිබුනැයි කාගිල්ස් සමාගමට නඩු

    Cargilla%2Bwith%2BShit-%2BPreview.jpg

    කාගිල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිනිස් මළ මිශ්‍ර කිතුල් මැජික් අයිස්ක්‍රීම් තොගයක් කෑගල්ල අඹන්පිටියේ වෙලඳසැලක විකිණීමට තබා තියදී මහජන සෞක්ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    එම අයිස්ක්‍රීම් පරීක්ෂා කළ රජයේ රසපරීක්ෂක වරයා කියා ඇත්තේ ඒවායේ මිනිස් මළ ඇති බවයි.

    ඒවා නිශ්පාදනය කලැයි කාගිල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කෑගල්ල මගේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා නියෝග කර තිබෙනවා.

    මේ අනුව සිතාසි නිකුත් කර තිබෙන්නේ ඔවුන්ට ලබන ජූලි 20 වැනිදා කෑගල්ල අධිකරණයේ පෙනී සිටින ලෙසයි

    Source : gossip9
     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මිනිස් මලම කියල මුන් දැනගතතේ කොහොමෙයි?:eek:
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මම නම් ලංකාවේ ඒවා කන්නෙ නෑ.
    UK premium ice cream තමා කන්නේ
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    gosspi karayage boruda dannehe mama nam gossip 9 kiyala google karala unge site walata yannehe, boru kiyala salli hoyana aya
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මිනිස් මලම කියල මුන් දැනගතතේ කොහොමෙයි?:eek:

    ඒක හරි ලේසියි 3-methylindole (C9H9N) තියෙනවද කියලා check කරලා බැලුවම හොයාගන්න පුලුවන්. C9H9N තියෙන්නේ සත්ව මළපහ වලයි. එතකොට පැහැදිලියි තියෙන්නේ මළපහ කියලා. මේක මිනිස්සුන්ගේ කියලා අදුනගන්න ඕනේ නම් අපද්‍රවය තවත් check කරලා බැලුවම හරි. රුධිරය ආදිය මගින් මේක තවත් පැහැදිලි කරගන්න පුලුවන්. ඒ වගේම තමයි අයිස් ක්‍රිම් වල තියෙන්න ඕන සංඝටක වලට වඩා වෙනස් සංඝටක තියෙනවා නම් ඒක ISO regulations කැඩීමක් වෙනවා. එතකොට කාගීලිස් ලගේ ISO සහතිකය තහනම් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒක හරි ලේසියි 3-methylindole (C9H9N) තියෙනවද කියලා check කරලා බැලුවම හොයාගන්න පුලුවන්. C9H9N තියෙන්නේ සත්ව මළපහ වලයි. එතකොට පැහැදිලියි තියෙන්නේ මළපහ කියලා. මේක මිනිස්සුන්ගේ කියලා අදුනගන්න ඕනේ නම් අපද්‍රවය තවත් check කරලා බැලුවම හරි. රුධිරය ආදිය මගින් මේක තවත් පැහැදිලි කරගන්න පුලුවන්. ඒ වගේම තමයි අයිස් ක්‍රිම් වල තියෙන්න ඕන සංඝටක වලට වඩා වෙනස් සංඝටක තියෙනවා නම් ඒක ISO regulations කැඩීමක් වෙනවා. එතකොට කාගීලිස් ලගේ ISO සහතිකය තහනම් කරන්න පුලුවන්.
    ubath danna dewal :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    UK මල ද?:lol:

    අපේ උං නං අඩුමතරමෙ පස්ස් පැත්ත හෝදනවා :lol: (නරකම තතව යටතේ හෝදන්න ට්‍රයි එකක් වත් දෙනවා)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපේ උං නං අඩුමතරමෙ පස්ස් පැත්ත හෝදනවා :lol: (නරකම තතව යටතේ හෝදන්න ට්‍රයි එකක් වත් දෙනවා)

    UK එවුන් කෝපී බීලා දාන sausage හැඩැති බෙටි වලට ඌ කැමති ඇති.

    bratwurst.jpg
     
    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    ඒ වගේම තමයි අයිස් ක්‍රිම් වල තියෙන්න ඕන සංඝටක වලට වඩා වෙනස් සංඝටක තියෙනවා නම් ඒක ISO regulations කැඩීමක් වෙනවා. එතකොට කාගීලිස් ලගේ ISO සහතිකය තහනම් කරන්න පුලුවන්.

    කාගිල්ස් උන් හොද ගානක් වියදම් කරලා හරි බෙරෙයි.:rofl: