කෝච්චි පිස්සුව
අපි හැමෝම ඉතින් කෝච්චි වලට ආසයිනේ. එකට වයස් භේදයක් නැහැනේ. මටත් ඔය පොඩි කෝච්චි පිස්සුවක් තියනවා හැබැයි අපේ කෝච්චි පෙරේරා මල්ලිට වගේ කෝච්චි පිස්සුවක් නැහැ. :P:P:P
මේ පින්තුරු මම ගත්තු ඒවා නෙමේ. ප්‍රංශ ජාතිකයෙක් ලඟදි ලංකාවට අපු වෙලාවේ ලංකාවේ සංචාරය කරනකොට නුවර ස්ටේෂමට ඇවිත් ගත්තු...