නිකම් ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. හැපුන වාහනයක කොහොමද බන් අරන් යන්නේ හෙපිච්ච එකා. උ මළොත් වාහනේ තිබ්බ තැන වෙනස් කළා කියල වාහනේ අයිති එකටනේ කේස වෙන්නේ මනුෂ මොකක් හරි වාහනේක ධගෙන යමු කියලා කියනකොටත් පර ත්‍රිවිල් කාරයෙක් යන්නේ නවත්ත්නේ නෙතුව. කාරෙක ඩැමේජ් වෙලා තියනකොට කොහොමද බන් අරන් යන්නේ...