Correct
:yes:සරලවම කියනවනම් බුදුහාමුදුරුවො දේශනා කලේ මේ ලෝකෙ සත්ය ස්වභාවය.උන්වහන්සේ සත්ය තත්වය තමන් වහන්සේත් අවබෝධකරගෙන ලෝක සත්වයාගේ දුකින් ගැලවීම පිනිසත් අනුන්ට කියා දුන්නා.
එනිසා බුදු දහම යනු සර්වබලධාරි දෙවියෙකු විසින් පාලනය කිරීමක්වත්,දේව අණක්වත්,නීති රීතිත් නෑ. තමන්ගෙ ගැලවීම තියෙන්නෙ...