1. WhiteWalker

    Elon Musk's Big F***ing Rocket

    :yes: මුගෙ සොයාගැනීම් නිසා NASA එකට ISS එකට මිනිස්සු යවන්න යන වියදම මාර විදිහට අඩුවුනාලු :yes: හෙන අවධානමක් අරං Space X එක පටං අරං තියෙන්නෙ. :yes:
  2. WhiteWalker

    Elon Musk's Big F***ing Rocket

    මූ අඬන්න වගේ එනව නීල් ආම්ස්ට්‍රෝං කියපු කතාව අහද්දි :sorry: සිරාවට පට්ටම වැඩ්ඩෙක් :yes:
  3. WhiteWalker

    ඇයි බන් කොල්ලෝ ස්කූටර් ගන්නේ?

    පල්සර් ගත්තට ගෙදර ඉන්න අක්කලට නංගිලට පදින්න බෑනෙ බං. ස්කූටරේ ගත්ත කියල පල්සරේ පදින එකාට ඒක පදින්න බැරිවෙන්නෑනෙ. ඉතිං එක වියදමෙන් ඔක්කොම කවර් කරගන්න ස්කූටර්ම ගන්නව.
  4. WhiteWalker

    Elakiri US club

    ඇලඩින් නේ ඔටුව පිටේ යනගමං ඕක කියන්නෙ :lol: ඒක නං පට්ට කතාව බං :baffled: තව පාරක් බලන්න ඕනෙ :baffled: ඌ අර UN එකටද කොහෙද ගිහිං කරන කතාව තමා සුපිරි :baffled: ඒකෙ නං හෙන කැපිල්ල දැම්මෙ ඇමරිකාවටම :baffled:
  5. WhiteWalker

    හුස්තෝ කෙරේසි බඩ්ඩි

    බඩියටත් එසේම වේවා :)
  6. WhiteWalker

    ජනපතිට_නොබෙල් තෑග්ග

    නයෙක් වෙන්න ඇති කියල හිතනව :dull: හැබැයි සිරාවටම දෙනව නං මෛත්‍රීපාල සිරිසේන ගැලපෙනව තමා :yes: ලංකාවෙ හිටපු සාමකාමීම ජනාධිපති :yes: එක ධූර කාලෙන් ගෝත්‍රික රටවල තිබ්බ ප්‍රචන්ඩකාරී මැතිවරණ ක්‍රමය සංවර්ධිත රටවල තරම් මිනිස්සුන්ට නොදැනෙන සාමකාමී මැතිවරණයක් කරන්න පුලුවන් වුනේ මෛත්‍රීපාල සිරිසේනට විතරයි...
  7. WhiteWalker

    කොස් ගස්

    ගෙඩි කන්න විතරද බං ගස් තියෙන්න ඕනෙ :(
  8. WhiteWalker

    මතකද?

    පුංචි කැලේ :love: :(
  9. WhiteWalker

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

    මට ඔය එකක්වත් අල්ලන්නෑ :no:
  10. WhiteWalker

    දන්න කෙනෙක් කයලා දෙන්න

    අහල පහල ඉන්න උන්ට බබ්බු හම්බෙන්නැතුව යනවලු :sorry:
  11. WhiteWalker

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    හොරකං කරන්න නං නෙමේ :baffled:
  12. WhiteWalker

    රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

    මහින්ද රාජපක්ශ හොරකං කරල දැන් පරීක්ශණ පවත්වනව :yes: මුට පැරදිලා ගෙදර ගිහිල්ලවත් හොරකං නොකර ඉන්න බැරි හැටියක් :angry:
  13. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මං විතරයි ගන්න ගිය එක පොතක්වත් නැතුව හිස් අතින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ :(
  14. WhiteWalker

    ටොයියන්ට ප්‍රශ්නයක්

    බලල නෑ ඌ රගර් ගහන්නෑනෙ ? රගර් ගහන්නෙ නාමල් විතරක් නෙමේද ? :eek: මං දන්න තරමින් රෝහිත ලංකාවෙත් නෙමේ ඉන්නෙ :no: ලොකුකම ඉතිං ඇති ඒ වුනාට ඌ නාමල්ල යෝශිතල කලා වගේ බලු වැඩ කල්ල නෑනෙ බං :no: රෝහිතට එක චෝදනාවක්වත් තියෙනවද කිසිම හොරකමක් සම්බන්ධයෙන් ? :no: ඔව් :rolleyes: කටුස්සත් මෙහෙම හිටියට හොඳ...
  15. WhiteWalker

    සින්හලු පරාදයි

    :yes: ජපන්නු පරාජය අඳුරන්නෑ එක්කො ජයග්‍රහණය නැත්තං මරණය :yes:
  16. WhiteWalker

    බඩු_මිළ_අඩුවෙයි

    මං හිතුව බඩු මිල අඩුවෙයි කිව්වාම මේ කන බොන බඩු කියල බැලින්නං කොටයි සඳුනයි වෙන බඩු ජාතියක් ගැනනෙ සාකච්ඡාව :baffled: :rofl: :lol:
  17. WhiteWalker

    යහපාලනය

    :(
  18. WhiteWalker

    බඩු_මිළ_අඩුවෙයි

    එහෙම බෑ මං ගන්නෙත් සතොසෙන් තමා :baffled:
  19. WhiteWalker

    බඩු_මිළ_අඩුවෙයි

    මම කියන්නෙ සතොස පෞද්ගලීකරණය කරන්න ඕනෙ කියල :yes:
  20. WhiteWalker

    USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

    ඒක හොඳයි :D ගෙදරට skype කෝල් දෙන්න ඕනෙත් නෑ එතකොට :baffled:

    No contents