1. WhiteWalker

    පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

    බොරු කියන්න එපා බං අගේට පැලවුනා :yes: සමහර විට ගේනකොට ඇට තියෙන්නත් නැතුව ඇති දිරල ගිහිල්ල. හොඳටම පොඩි පැල දෙකක් නෙමේ ගෙනාවෙ ටිකක් ලොකුයි. :yes:
  2. WhiteWalker

    පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

    තියෙන්න ඇති මං පසුත් එක්ක ගැලෙව්වෙ :yes:
  3. WhiteWalker

    පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

    ඇට දෙකක් නෙමේ මදටිය ගහක් යට ඇට වැටිල පොඩියට පැලවෙලා තිබ්බ මං පැල දෙක ගලවං ආවෙ :yes:
  4. WhiteWalker

    පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

    මං මදටිය පැල දෙකක් හිටෙව්ව :)
  5. WhiteWalker

    සින්හලු පරාදයි

    අැමරිකාව මීට අන්තයි බං උන් කියන ඒව ඇහුවාම පිස්සු හැදෙනව :sorry:
  6. WhiteWalker

    සින්හලු පරාදයි

    :yes: හැම ජාතියකම අය හිතන්නෙ මේ වගේ :yes: දෙමල උන් හිතන්නෙ සිංහල උන් මාර එකමුතුයි උන් තමා කුල බෙදිල කෙලගන්නෙ කියල :yes: මුස්ලිම් උන් හිතන්නෙ අරුං දෙගොල්ලොම එකමුතුයි උන් තමා ඒත් ජාති බෙදිල කෙලගන්නෙ කියල :yes: :sorry:
  7. WhiteWalker

    රෝසාගේ බහුවරන විවරන... JOKE

    නෑ බං සිරාවට ඇහුවෙ :confused:
  8. WhiteWalker

    රෝසාගේ බහුවරන විවරන... JOKE

    ඇත්තටම රෝස විවරණ ලියන්නෙ මේ විදිහටද බං ? :confused: මං ජීවිතේට රෝසගෙ විවරණයක් කියෝල නෑ :sorry:
  9. WhiteWalker

    - මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

    Game of Thrones බැලුව නං ඔය දුක නැතිවෙනව :yes:
  10. WhiteWalker

    බබාල ටික

    මගෙ ඉස්සර හිටිය පූසත් කලු පාට එකෙක් :( බෙල්ලෙ එහෙම සුදු පාට:( තව ටිකක් ලොකු වුනාම පොටෝ එකක් දාපං මුනුත් සමහර විට ඌ වගේ වෙයි :)
  11. WhiteWalker

    යාපනේ විද්‍යාට එහෙම කළේ ඇයි..?

    මේ මිනිහො උඹ දැකල තියෙන ලස්සනම සුද්දි කව්ද ? :baffled: ආ තව ප්‍රශ්නයක්. එලකිරියෙ ඉන්න එකෙක් මට කිව්ව emma watson ට වඩා අනර්කලී ලස්සනයි කියල. මං උට කොහොමද උත්තර දෙන්න ඕනෙ :sorry:
  12. WhiteWalker

    ප්‍රශ්න

    මට තියෙන දැවෙන ප්‍රශ්නෙ ඔයාව තව ටිකක් උස යවාගන්නෙ කොහොමද කියල :sorry:
  13. WhiteWalker

    USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

    ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ? :confused: ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක්...
  14. WhiteWalker

    යහපාලනය

    මහින්ද රාජපක්ශ :lol: මේ ඒක නෙමේ මම එවන reply උඹට එන්නැද්ද ? :eek:
  15. WhiteWalker

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    :lol: ඔව් ඔව් මහින්ද හදන්න ගත්තු පාරවල් ඔක්කොම මේ ආණ්ඩුව ආවයින් පස්සෙ මඟ නවත්තල :lol: තෝ අධිවේගී මාර්ග හදන අහලකිංවත් කොහෙවත් ගිහිං නැද්ද බං :baffled: බයියන්ගෙ ඇස් පෙනීමත් අඩුවෙලාද කොහෙද මහින්ද පැරුදුනාට පස්සෙ පව් :( බයියන්ට ඇස් පාදන්න මහින්දව අගමැති කරන්න :lol:
  16. WhiteWalker

    Visit My Mosque (Muslim Palliyakata gihilla thiyanawada ??)

    ඒ කියන්නෙ 8 හැදුවට පස්සෙ ආර්ථික අපහසුතා ඇවිල්ල :( ඔයා මේ තරම් මෝඩ මොකද කියල තේරුම් ගත්තෑකි :( අපිට ඔයා ගැන කණගාටුයි :(
  17. WhiteWalker

    Visit My Mosque (Muslim Palliyakata gihilla thiyanawada ??)

    මං ප්‍රශ්නයක් අහන්න ගත්තාම තමා හැමෝටම ප්‍රශ්න අහන්න ඕනෙ වෙන්නෙ :angry: ඉස්සෙල්ල මූ මුගෙ අම්ම බඩින්ද කියනකං ඉඳහල්ලකො ඊට පස්සෙ ඕනෙ ප්‍රශ්නයක් අහගනිල්ල :baffled:

    No contents