දන්න කෙනෙක් කයලා දෙන්න

Sep 29, 2017
4
0
1
දන්න කෙනෙක් කයලා දෙන්න

Dialog tower එකක් අපේ වත්තේ හයි කරන්න කොම්පැණි එකෙන් ආවා. දන්න කෙනෙක් කයනවද එකෙන් ප්‍රශ්නයක් වෙනවද කියලා. රේඩියේෂන්වලින් වගේ. නැත්නම් වෙන අව්ල් පස්සට වෙයිද?
 

D Chamara

Active member
  • Jun 23, 2015
    125
    25
    28
    anee epa bana ape eha wathe etisalat tower ekka hai karala puduma karumayak bana dan 4 sarayak gewal wal godak baduo pichuna dan naduo yannwa. nikan game minissuo tharaha wena wadak ..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බලපෑම නම් දන්නේ නෑ. එත් හොඳ ගානක් ගෙවනවා නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක උඹ හයි කරන්න දුනේනේ නැත්නම් අහල පහල එකෙක් හරි හයි කරයි. රේඩියේෂන් කොහොමත් එනවා එතකොට. 10000ත් නෑ :lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    10,000ට වඩා නම් වැඩි වෙන්ඩ ඕනේ බන්.