ටොයියන්ට ප්‍රශ්නයක්
ඇයි රෝහිත රාජපක්ශට බනින්නෙ ? :eek: තාත්ත වැරදි කල්ල ඇති සහෝදරයො දෙන්නත් වැරදි කරල ඇති ඒත් රෝහිත රාජපක්ශ එහෙම කිසිම වැරැද්දක් කල්ල නෑනෙ :no: ලංකාවෙ හිටියෙත් නෑනෙ ? :eek: රෝහිත තමන්ගෙ සහෝදරයො දෙන්න වගේ දේශපාලනේට එන්නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවනෙ. රටේ කිසිම...