තමාට අයිති නැති බව දැනීම
එය ලබාගැනීමට හිතක් පහල වීම
ඊට උපක්‍රමයක් යෙදීම
ඒ උපක්‍රමයෙන් අදාල දෙය තමාට අයිති වීම
මේ ටික නේ බං අදත්තාදානය වෙන්න සම්පූර්ණ කරන්න ඕනෙ ? අපේ අතින් මේ ඔක්කොම සම්පූර්ණ වෙනවනෙ :( ඇත්ත කියපං උඹ හිත හදාගන්න නෙමේමද සොෆ්ට්වෙයා හොරකං කලාට පව් නෑ කියන්නෙ ? :sorry: