ලොකු වුනාම තමා බං ඊට වඩා පට්ට :D අපේ දිහාට ආපු වුනුත් එහෙමයි පොඩි කාලෙ සෙල්ලම ලොකු වුනාම ඔලුව අතගාන්න ඕනෙත් උට ඕනෙ ගානට පොඩ්ඩක් ඇද වුන ගමං නියපොතු ටික බස්සල අත අල්ලගෙන හපන්නෙ :sorry: ඉතිං උටම හිතිල අතාරිනකං අත එහෙම්ම කන්න දීල බලාගෙන ඉන්න ඕනෙ ඇද්දොත් එහෙම ඒ නියපොතු වලට අතේ කානු හිටින්න හෑරෙනව...