අප්පච්චිගෙ කාලෙ මීටත් වඩා වැඩිමිලට ගෑස් ගෙනල්ල මීක් සද්දයක් නැතුව හිටපු උන් යහපාලනේට බනිනව ගෑස් මිල වැඩි කලා කියල ඒකාබද්ධෙන් කෙනෙක් ගේන එකලු විසඳුම :rofl: මෛත්‍රීපාල සිරිසේන ගෑස් මිල වැඩිකලේ ගෑස් සමාගම් ඉල්ලීම් කරපු නිසා මිසක් අධික ලෙස බදු ගහල නෙමේ බයි රජානෝ නං එහෙම කලා දැන් මතක නෑ :baffled: