සුපුරුදු විදිහට ටිකක් පරක්කු වෙලා ගොඩ වැදුනා..:P
එලකිරිය කියන්නේ හෙන පට්ටම පෙලේස් එකක්..:love: සමහරවිට අපි හැබෑ ජීවිතේදී සර් කියලා කතා කළත් ගනන් නොගන්න මිනිස්සු පවා මෙතනදි අපිට මචන් කියලා කතාබහ කරනවා..:rolleyes:
මේක ඇතුළේ සීමා මායිම් නැතුව ඕන විදිහටකට කතා බහ කරල ඉන්න පුලුවන් තැනක්.. කවුරුත්...