1. richlife

    DSLR නෑ කියල බෑ...

    උඹ මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් උඹට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මූටයි මටයි එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. :lol: +Rep
  2. richlife

    ..::[ලොව ගැඹුරුම දුම්රිය ස්ථානය (Deepest Metro Station in The World)]::..

    අඩේ පට්ට වියදමක් දරන්න ඇති නේහ්..:shocked: හැමදාම උඹ නිසා මොනවහරි නොදන්න දෙයක් දැක ගන්නවා බං..:yes: බොහොම ස්තූතියි.. +Rep
  3. richlife

    Dubai Help

    නෑ බන්. මම ටිකක් අඳුරන තැනකට ආවේ.. විසිට් වීසා එක ගැහුවෙත් ඒ අයමයි හදිස්සියේ ගෙන්න ගන්න ඕනේ නිසා.. ඒ නිසා දෙවනි පාර මෙඩිකල් ෆී එක මටම ගෙවන්න උනා..:sorry: මගේ ප්‍රොසෙස් එකේ තත්ත්වේ අනිත් උන්ට සාපෙක්ෂව ටිකක් වෙනස්..:D
  4. richlife

    Exclusive For Elakirians..

    කෝ අර තොප්පි චමින්දයා.. ඌ ආයේ මගේ යූසර් සීපී එකේ කෙල්ලෙක්ව නටවලා ගිහිල්ල..:lol:
  5. richlife

    Exclusive For Elakirians..

    ඒ ඩ්‍රැගන් අයියේ.. ඔයා අන්තිමට දීපු නන්ස්ටොප් කලින් අප් කරපුවද.? සුජාතා අත්තනායකගේ ඒවත් කලින් දුන්න ඒවා වගේ මතකයි..:confused:
  6. richlife

    Dubai Help

    එහෙම අයනම් දන්නේ නැතෝ..:sorry: මමනම් ඔරිජිනල් සහතික ටික එනකොට අරන් ආවා ෆයිල් එකක දාගෙන කෝකටත් කියලා.. ඒවා මුකුත් ඇටෙස්ට් කරලා නෑ හැබැයි.. මෙහේ රූල්ස් නම් අජූතයි.. කොටින්ම මම එනකොට තිබුණ මෙඩිකල් රූල්ස් නෙමෙයි මෙහෙ ආවට පස්සේ තිබුණේ.. ඉමිග්‍රේෂන් රූල්ස් නම් දවස ගානේ වෙනස් වෙනවා.. හැමදාම වීසා...
  7. richlife

    Human GOD (SRI LANKAN)

    CDi9ebOw03A
  8. richlife

    පියුමිගේ හැමෝම හොයපු වීඩියෝ එක

    ඇයි බං මේ වීඩියෝ ඒක හැමෝම හොයලා තියෙන්නේ..:eek:
  9. richlife

    ද චූ පොට් එක

    ඔක්කොමත් හපන් ටැග් ටික.. හුස්ම හිර වෙනවා තව පොඩ්ඩෙන්..:lol:
  10. richlife

    ELAKIRI MIN MADURA

    මමත් පට්ට ආසයි ඔයාගේ ටැංකියේ වගේ කලු පාට ෆ්‍රේම් එකකට.. කොහොමද ඒක හැදුවේ.. යට කබඩ් එක වගේද.. කලු පාටත් එක්ක සෙට් උනාම වීදුරුව ඇතුළ මාර ගති නෙහ්..:love: මගේ එකත් ඔය විදිහට ඩිවලොප් කර ගන්න ආස හිතුනා..;) (අඩේ උඹලා පින්තූර දාන්කොට ටිකක් පොඩි කරලා දපල්ලකෝ.. 12" ලැප් එකේ හතර අතේ දුවන්න ඕනේ...
  11. richlife

    ELAKIRI MIN MADURA

    :lol::lol::lol: ඕවට වෙන මහන්සියයි බැනුම් ඇහිල්ලයි ගණන් හැදුවොතින් කෝටි ගාණක් විතර කියන්න වෙනවා..:P මමත් පොඩි එකක් ගෙයි තියන් හිටියා.. හැබැයි අපේ අම්මත් මාලුන්ට ආසයි.. ඒ නිසා ගේ ඇතුළෙ තියෙන එක අවුලක් නෑ.. මම නැතත් අම්මා තාත්තා එක්ක එකතු වෙලා ටැංකිය සුද්ද කරනවා..:cool:
  12. richlife

    හෙරොයින්...

    හ්ම්ම්ම්.. ඔක්කොම කියවන්න තරම් හිත හයිය මදි බං..:sorry: අරුණිව වීදුරු කැබිනට් එකේ වැදුන තැනින් කියවන එක නැවැත්තුවා..:(
  13. richlife

    Human GOD (SRI LANKAN)

    අඩේ ඇස්වලට කඳුලුත් ආවා..:( මේවගේ දේවල් පුලුවන් තරම් ෂෙයා වෙන එක හොඳයි අද කාලේ හැටියට..:)
  14. richlife

    දඹුල්ල මූලික රෝහලේ

    :shocked::shocked::eek:
  15. richlife

    Dubai Help

    මේකනම් ගොඩක් දුරට UAE එම්බසියෙන් ඇටෙස්ට් කර ගන්න වෙයි.. හැබැයි ඊට කලින් ෆොරින් මිනිස්ට්‍රියේ සීල් එකත් ඕනෙද කොහෙද.. ඒ දෙක හරියටම මීටර් නෑනෙ බං..:sorry:
  16. richlife

    Ford jeep Ates Corvette

    කොහෙද නුවර කිට්ටුවදිද උනේ..:rofl:
  17. richlife

    hiii-kammali

    :rofl::rofl::rofl:
  18. richlife

    Toyota TRH200

    No contents