ඇයි බන් එහෙම වෙන්නේ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පන්සලකට ගිහින් නම් නැහැ බන් අවුරුදු 4කින් විතර. බුදුන් වන්දලත් නැහැ ගොඩක් කාලෙකින්. කර්ම ශක්තිය කියන්නේ මොකේටද බන්? අපි ධාර්මිකව ඉන්නකොටද එක වැඩි වෙන්නේ? තැන්ක්ස් මචන්

    umbawa hurana eka ahanna deyak na ban කර්ම ශක්තිය pin wala bale adu
    welaa pawu wala bale vadi wena eka, ikmanata prathikarmayak karaganin
    naththan umbawa leda karawi, upaliputha kiyalaa thiyena de hai wisthara
    kiyanna ba meke un danne na wihiluwata gannawa
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    ඇහැරිලා ඉන්නකොටත් අත් දෙක ගැට ගහගනින්.... :baffled::baffled:

    අත් දෙක නෙමෙයි %$#% දෙක ගැටගහගන්න වෙලා තියන්නේ බන්වෙන දේවල් වලට :rolleyes:

    umbawa hurana eka ahanna deyak na ban කර්ම ශක්තිය pin wala bale adu
    welaa pawu wala bale vadi wena eka, ikmanata prathikarmayak karaganin
    naththan umbawa leda karawi, upaliputha kiyalaa thiyena de hai wisthara
    kiyanna ba meke un danne na wihiluwata gannawa

    ප්‍රතිකර්මයක් කිව්වේ මොන වගේ දෙයක්ද බන්? මම හැමවෙලේම ඉක්මනට ලෙඩ වෙනවා එකටත් හේතුව මේකද බන්?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බොට කියුව merchant tower එකේ 17 තට්ටුව දිහාට රෑට යන්න එපා කියල :P:P
    යකු ගංගාරාමෙටවත් පලයන් office ඉවර වෙලා පිරිත් නුලක් බැදගෙන බුදුන්ට පහනක් පත්තු කරලා හිත හයිය කරගෙන වරෙන් :frown::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔව් බන් මම දන්නවා ඕක...:rofl::rofl:

    ගොඩක් උන්ට වෙනවා..මමත් ඒ කෙල්ල කිව්වට පස්සේ ඕක ගැන හොයල බැලුව...:P මානසික විද්‍යාව ඉතින් කොයි දේටත් කියන්නේ මනසේ ඇති වෙන දෙයක් කියලනේ...:rofl:

    උන් වෙන බලපෑම් පිළිගන්නේ නැහැනේ කොහොමත් :baffled:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පන්සලකට පලයන් චපල කොටෝ. එහා පැත්තේම පන්සලක් තියාගෙන එකට යන්නේ නැති මුෂලයෙක්නේ උබ :angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රතිකර්මයක් කිව්වේ මොන වගේ දෙයක්ද බන්? මම හැමවෙලේම ඉක්මනට ලෙඩ වෙනවා එකටත් හේතුව මේකද බන්?

    vadagathma de umba inna thana gedara budda rupayak thiyalaa pahanak pujaa karanna, umba vadinna hawasata gedarin pita yanakota, hoda gurek allagena nulak daganin, katharagama dewiyange ehema pinthurayak thiyaganin budda rupeta pahalin, bellanwila pansale wage dewaleta gihilla dewiyanta wadinna, umbawa nithara leda wenne umbe age amanushyek wahane karagena
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තනිකම් දෝසේ...:yes: මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...:baffled:

    ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..:baffled: යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...:yes:
    මාත් ඔය කතාව අහල තියෙනවා නෙහ බන් ඒකනේ ගොඩක් කෙල්ලන්ගේ ඇදුම් රෑට එලියේ දාන්නේ නැත්තේ...
    පට්ට බය හිතෙනවා නේහ් බන් රෑ අවදි වෙද්දි ඇග උඩ එකෙක් ඉන්නවා වගේ දැනෙන කොට:confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නැහැ රන්ගුවෝ පන්සලකට ගියපු කාලයක් මතක නැහැ අවුරුදු ගානකින්.. ගිහින් හාමුදුරුවෝ කෙනෙක් හම්බුනා නම් හරි නේද බන්. එක තමයි. එහෙනම් පොඩ්ඩක් මම බලන්නම් මචන්.
    ගෙදර කාට හරි කිවද බන් උබ..සමහර විට අම්මට තාත්තට ඔය ගැන අයිඩියා එකක් ඇති,.
    ඕක හොද දෙයක් නෙවෙයි බන්..උබ් අට කෙල්ලෙක් ඉන්නවා නෙහ්..
    පුදුමයි ඒකි ඉන්න එක උබ එක්ක ...:rolleyes:දැම්ම මොකක් හරි කරගනින් බන්..:yes:
    උබට වහල ඉන්න දිශ්ටිය ගෑනු එකක් නම් තොට මේ ආත්මෙට කසාදයක් නම් බදින්න වෙන්නේ නෑ:no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාත් ඔය කතාව අහල තියෙනවා නෙහ බන් ඒකනේ ගොඩක් කෙල්ලන්ගේ ඇදුම් රෑට එලියේ දාන්නේ නැත්තේ...
    පට්ට බය හිතෙනවා නේහ් බන් රෑ අවදි වෙද්දි ඇග උඩ එකෙක් ඉන්නවා වගේ දැනෙන කොට:confused:

    ඔව් සිරාවට...හරියට කවුරුහරි අත පය තද කරලා අල්ලන් ඉන්නවා වගේ සීන් එකක් ලු..හෙල්ලෙන්න කරන්න බැහැයි ලු...:baffled:

    බය නම් හිතෙනවා ඇති තමයි...හවස 6 වෙනකොට ඇඳුම් ගෙට ගන්නේ ඒක නිසා නේ..:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් සිරාවට...හරියට කවුරුහරි අත පය තද කරලා අල්ලන් ඉන්නවා වගේ සීන් එකක් ලු..හෙල්ලෙන්න කරන්න බැහැයි ලු...:baffled:

    බය නම් හිතෙනවා ඇති තමයි...හවස 6 වෙනකොට ඇඳුම් ගෙට ගන්නේ ඒක නිසා නේ..:baffled:
    ඇඩෙන කේස් නෙහ්:oo:

    මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඇඩෙන කේස් නෙහ්:oo:

    මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට:rofl:

    කොට නිහාල් තමා සැක :yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Ubata amanushya balapamak awith wage..pansalata gihin budun wadala pinak dahamak karaganin. ita passe pirith nulak badaganin.mama danna girl kenekutath thibba.passe mas malu kama nawaththala inna room eke hamadama budun wadala. pin daham karala e pin thaman wetha balma dagena inna amanushya athmayanta labenna kiyala, pin ganna badahawak thiyanawanam e badawan iwath wenna kiyala parthana karala pin anumodan karapan.:yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    බොට කියුව merchant tower එකේ 17 තට්ටුව දිහාට රෑට යන්න එපා කියල :P:P
    යකු ගංගාරාමෙටවත් පලයන් office ඉවර වෙලා පිරිත් නුලක් බැදගෙන බුදුන්ට පහනක් පත්තු කරලා හිත හයිය කරගෙන වරෙන් :frown::frown:

    රෑට යන්නේ නැහැ බන්. එක දවසක් නම් ලිෆ්ට් එකට නැග්ගට පස්සේ නිකන්ම 17 ට ලිෆ්ට් එක ගිහින් නැවතුනා. උඹ කියපු කතාව අහල බය හිතුන.ඔව් බන් ඔෆිස් ඉවර වෙලා හරි ගන්ගාරමේ පැත්තේ ගිහින් එන්න ඕනේ

    හම්මට...ගම්පහ ළමා අපචාර කේස් එකෙන් පස්සේ අදනේ දැක්කේ...:P:rofl:

    ටහුකන්න මු ළමා අපචාර කෙස් එකකටත් අහු උනාද. කිව්වේ නැහැ වෙෂි. ලජ්ජාවට වෙන්න ඇති

    පන්සලකට පලයන් චපල කොටෝ. එහා පැත්තේම පන්සලක් තියාගෙන එකට යන්නේ නැති මුෂලයෙක්නේ උබ :angry:

    හරි හරි යමන් යමන්. උඹත් වරෙන් යන්න. උඹටත් පෙරේත දිශ්ටියක් තිඅනවා මට දැනිල තියනවා

    vadagathma de umba inna thana gedara budda rupayak thiyalaa pahanak pujaa karanna, umba vadinna hawasata gedarin pita yanakota, hoda gurek allagena nulak daganin, katharagama dewiyange ehema pinthurayak thiyaganin budda rupeta pahalin, bellanwila pansale wage dewaleta gihilla dewiyanta wadinna, umbawa nithara leda wenne umbe age amanushyek wahane karagena

    එක තමයි මම එහෙම කරන්නම් මචන්. බලමුකෝ එහෙම කරලවත් මේක හරි යයිද කියල. බුද්ධ රුපයක් ගෙනල්ලා පහන පත්තු කරන්නම් මම. තැන්ක්ස් මචන්. මම කරලා උඹට කියන්නම්කො මොකද වෙන්නේ කියල

    ගෙදර කාට හරි කිවද බන් උබ..සමහර විට අම්මට තාත්තට ඔය ගැන අයිඩියා එකක් ඇති,.
    ඕක හොද දෙයක් නෙවෙයි බන්..උබ් අට කෙල්ලෙක් ඉන්නවා නෙහ්..
    පුදුමයි ඒකි ඉන්න එක උබ එක්ක ...:rolleyes:දැම්ම මොකක් හරි කරගනින් බන්..:yes:
    උබට වහල ඉන්න දිශ්ටිය ගෑනු එකක් නම් තොට මේ ආත්මෙට කසාදයක් නම් බදින්න වෙන්නේ නෑ:no:

    ගෙදරට කිව්වේ නැහැ බන්. ගෙදරට කිව්වොත් දන්නවනේ බන් එක එක විකාර කරන්න හදයි. අපේ අම්මගෙත් ඇඟට මොකෙක්ක්ද එකෙක් වහුනනේ බන් දැන් ටික කාලෙකට කලින්. දැන් නම් අවුලක් නැහැ. එක්ව එලව ගන්න පුදුම දුකක් වින්දේ. අම්මටසිරි එහෙම සින් එකක් වෙනවද බන් ගැනු බුතයෙක් නම්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)

    :no::no::no:
    අපි BBQ එක දාන තැනම තමයි පුටු තියාගෙන ඉඳගෙන බිව්වේ. පස්සේ මම ඉඳගෙන ඉන්නකොට එක පාරටම මට තේරුණා මගේ පපුව හරියේ දානවා වගේ. බලනකොට ඒ ටිකට මගේ පපුව හිරිලා නිකන්ම. :oo:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)

    ow ekathama hodama widiya
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රෑට යන්නේ නැහැ බන්. එක දවසක් නම් ලිෆ්ට් එකට නැග්ගට පස්සේ නිකන්ම 17 ට ලිෆ්ට් එක ගිහින් නැවතුනා. උඹ කියපු කතාව අහල බය හිතුන.ඔව් බන් ඔෆිස් ඉවර වෙලා හරි ගන්ගාරමේ පැත්තේ ගිහින් එන්න ඕනේ

    :shocked: හප්පට බොට උනාද එහෙම :sorry:
    අදම පලයන් තව කල් අරින්න එපා :yes: