කාලෙකට පස්සෙ අාපහු freelancing පටන් ගන්න කියලා ගියා Elance. එතකොට එක upwork site එකට redirect වෙනවා. 
ඊට පස්සෙ ගියා oDesk. එ්ත් upwork එකටම අාවා.
කමක් නෑ කියලා job post වලට proposal දැම්මා දැම්මා එකක් වත් එන්නෙ නෑ බං
මචංලා Upwork අැරෙන්න තව හොඳ freelance sites මොනවද තියෙන්නෙ