කාර් එකක් ගන්න

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කාර් එකක් ගන්න

    කාර් එකක් ගන්න . 18 මෙහායින් ගන්නවා නම් හොඳ කාර් එකක් මොකද්ද? ඇල්ටො K10 2011 එක, කොහොමද ? ජපන් එකකට යනවා නම් ඒ ගානට මොනවගේ එකකට යන්න පුලුවන්ද? අතින් 8ක් දාලා 10ක් ලීස් කරන්න තමා හිතාගෙන ඉන්නේ. :rolleyes::rolleyes::rolleyes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගන්න එක Japan එකක්ම ගන්න. Indian මගුල් හරියන්නෙ නෑ
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Me lagadi Alto huthtek awilla puke wadduwa. Eeta passe mu kiyapi ane machan ape ewaye ABS nahane kiyala:no:. Desicion up to you :yes: