ටෙස්ලා එකේ ඇපලට විතරද හදන්ඩ පුළුවන්?
ඇන්ඩ්රොයිඩ් බැරිද?
බෑ බැං ඒක ඇපල් විතරයි සපෝර්ට් කරන්නේ..
ටෙස්ලා එකේ ඇපලට විතරද හදන්ඩ පුළුවන්?
ඇන්ඩ්රොයිඩ් බැරිද?
බෑ බැං ඒක ඇපල් විතරයි සපෝර්ට් කරන්නේ..
වැඩ නං නෑ නිදිමත නෑ මිනිහෝ
හොටෙල්ස් දාන්ඩ අදහසක් නැද්ද?
පාඩුයිද වැඩේ?
පාඩු නෑ ලාභයි ලෙසටම..
ඒත් ඒ සල්ලි යටකරනකොට ඊට ලාභයි කන්ස්ට්රක්ශන්
නෑ මම කෑගල්ලේ..
ගෙයක් හදනවනම් කන්ට්රක්ට් දෙන එකද හොද?
නැත්තන් බාස්ලා දම්මල කරන එකද?
බාස්ලා දම්මල කන්ට්රැක්ට් දීපං..
කම්පැනි වලට දුන්නම වැඩේ කරනවා බාලයි..
බාස්ට දවස් පඩි දුන්නම ඌ වැඩේ අතගානවා..
ඔහේ දන්න හොද බාස්ල එහෙම ඉන්නවද?
දැන්ම ඕනේ නෑ තව අවුරුද්දකින් වගේ තමයි.
මේ ටිකේ ඉඩමක් බලනවා කොළඹ අවටින්
බාස්ල නං ඉන්නවා ඕන පදං..


අපේ කෙල්ලට කිව්වේ උඹගේ දුවටද?
kellage details kohomada ban.
mage yaluwek hoyanawa me dawas wala marry karanna kellek![]()
kellata
duwapiya natiya
kalin kiyanna epai yako ube kellata kiyala.
apiwath nikan apahasuthaweta path wenawa.
minissu mona nohithaida![]()



nedakin kellek penna ba abalayo wage wahagannawa
mage kellata yako
![]()


කඩ 100 බලපත්රෙ මං ලග තියෙන්නේ..
තාම කඩ 8යි තියෙන්නේ.
තව තුනක් මේ මාසේ ඕපන් කරනවා..
එච්චර තමයි..


දවස් දෙකයි නෙමාව අතුරුදහන් උනත් බයවෙන්න දෙයක් නෑ පොලිසියේ වැඩකරන කෙනෙක් අපි එක්ක ඉන්නවනේ
kawda police?
උබනේ මිනිහෝ ip..
වෙන කවුද






police nam gedarata wela online innawada? Padi dena ekata wada karanawane
