බෞද්ධ පරීක්ෂණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාටද බුදුවෙන්න පුළුවන් එතකොට?:baffled: එහෙම බුදුවෙන්න පුළුවන් කස්ටිය වෙනම ඉන්නවද? :baffled:

    එතකොට දැන් අපි බුදුහාම්දුරුවෝ ගිය මාර්ගයේ ගිහින් වැඩක් නැහැ? :eek: ඒකෙ ගියොත් කෙලින්ම බුදුවෙනවා ඒක නිසා අපි යන්න ඕනේ වෙනම පාරක?:eek:

    ඔයා බෞද්ධද?:confused:
    බුදු හාමුදුරුවො ගියෙ මාර්ගයෙ යන්ඩ කියලද බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාටද බුදුවෙන්න පුළුවන් එතකොට?:baffled: එහෙම බුදුවෙන්න පුළුවන් කස්ටිය වෙනම ඉන්නවද? :baffled:

    එතකොට දැන් අපි බුදුහාම්දුරුවෝ ගිය මාර්ගයේ ගිහින් වැඩක් නැහැ? :eek: ඒකෙ ගියොත් කෙලින්ම බුදුවෙනවා ඒක නිසා අපි යන්න ඕනේ වෙනම පාරක?:eek:

    ඔයා බෞද්ධද?:confused:

    බුදු හාමුදුරැවො ගිය පාරෙ නෙමෙයි. බුදු හාමුදුරැවො කියපු පාරෙ පලයන්. එතකොට හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් දැන් මේ ත්‍රෙඩ් එක දේශපාලන ත්‍රෙඩ් එකක් මම මේ රනිල්ට කඩේ යන ගමන් :yes::yes::yes:

    උඹල වගේ උන්ට තමයි කෙලතොල්ලෝ කියන්නේ :yes: පොඩ්ඩක් හොයල බලලා ඊළඟ ආත්මෙවත් ගොඩ පලයන් මචං :cool:
    ඒක ඇරිච්චාවොකො දැන් කියන්ඩකො මට ඔයා ඔය කියල තියෙන බුදුන් සරණ යාම කියන්නෙ මොකක්ද කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් දැන් මේ ත්‍රෙඩ් එක දේශපාලන ත්‍රෙඩ් එකක් මම මේ රනිල්ට කඩේ යන ගමන් :yes::yes::yes:

    උඹල වගේ උන්ට තමයි කෙලතොල්ලෝ කියන්නේ :yes: පොඩ්ඩක් හොයල බලලා ඊළඟ ආත්මෙවත් ගොඩ පලයන් මචං :cool:

    ඌ ඊළග ආත්මෙවත් ගොඩයයි. උඹ හැමදාම සංසාරෙ කැරකැවි කැවි ඉදී වගේ... ගුඩ් ලක්...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    හරි හරි ඔයා රනිල්ට කඩේ යන් නැ මේකෙ, ඒක ඔනෙ කෙනෙක්ට ඔයාගෙ පරන පොස්ට් බැලුවොත් බලාගන්ඩ පුලුවන්,

    ඒක ඇරිච්චාවොකො දැන් කියන්ඩකො මට ඔයා ඔය කියල තියෙන බුදුන් සරණ යාම කියන්නෙ මොකක්ද කියල.

    මහින්ද කියන පට්ට ෆේල් උන නායකයට එරෙහි වෙන එක රනිල්ට කඩේ යාමක්ද බන්. මට නම් ඔය ඔක්කොම එකයි. උබට ඒක තේරෙන්නෙ නැති එකට මට කොරන්න දෙයක් නෑ :baffled::rofl::P:cool:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    In the Maha Satipattana Sutta in Digha Nikaya, the Buddha describes Success of Four Pattana Meditations as: “One who is honest to himself and practice this four Pattana Meditations without a delay, he should be willing to achieve Arahat or Anagami level, in seven days to seven years in time which would ultimately direct to Nirvana”

    The Buddha said: "One who is willing to attain Nirvana, has to understand Four Noble Truths. These Noble Truths are the key to attain Nirvana, without proper understanding of Suffering, Cause of Suffering, Relief of Suffering and the way to end Suffering, These are the four Noble Truths."

    Follow the 8 noble path which all buddas follows and show followers to follow.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද කියන පට්ට ෆේල් උන නායකයට එරෙහි වෙන එක රනිල්ට කඩේ යාමක්ද බන්. මට නම් ඔය ඔක්කොම එකයි. උබට ඒක තේරෙන්නෙ නැති එකට මට කොරන්න දෙයක් නෑ :baffled::rofl::P:cool:

    මහින්ද පට්ට ෆේල් නන් බන් රනිල් මොකෙක්ද? ඔය ඔක්කොම එකයි කතා කියන්නෙ රනිල් වාදියො තමයි. ඔක්කොම හොරැ නන් හොරැ අතරින් ‍හොද එකෙක් හොයාගන්න ඉගෙන ගනින්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    බුදු හාමුදුරැවො ගිය පාරෙ නෙමෙයි. බුදු හාමුදුරැවො කියපු පාරෙ පලයන්. එතකොට හරි.

    ආ එතකොට බුදුහාම්දුරුවෝ නෙවෙයිද නහි වේරේන වේරානි කියල දේශනා කරේ?:baffled: ආ ඕකේ ඕකේ ඔයා කියනවනම් එහෙම වෙන්න ඇති :baffled:

    දැන් බුදුහාම්දුරුවෝ එක පාරක ගිහින් අපිට තව පාරක යන්න කියලනේ දේශනා කරලා තියෙන්නේ නේද? ඒ දේශනාවේ තියනවාද දන් දෙන්න එපා දන් දෙන්නේ පො*න්නයෝ කියල?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කියන පට්ට ෆේල් උන නායකයට එරෙහි වෙන එක රනිල්ට කඩේ යාමක්ද බන්. මට නම් ඔය ඔක්කොම එකයි. උබට ඒක තේරෙන්නෙ නැති එකට මට කොරන්න දෙයක් නෑ :baffled::rofl::P:cool:
    දැන් මම කියුවෙනෙ රනිල් ගැන පස්සෙ බලාගමු කියල, මට කියපන්කො උබලගෙ බුදුන් සරණ යාම කියන්නෙ මොක්කද කියල.:cool::cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    හෙළයෙක්;19897046 said:
    දැනගන්න

    කරන දේ අනුවනේ යාළුවා ඒක.....බුදහම රකින්න ධර්ම දානය දෙනවා නම් සංඝයා වහන්සේලාට දානමාන ආදිය දෙනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි ධර්මය රකින්න කියල කපන්න කොටන්න මරන්න යනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ එතකොට බුදුහාම්දුරුවෝ නෙවෙයිද නහි වේරේන වේරානි කියල දේශනා කරේ?:baffled: ආ ඕකේ ඕකේ ඔයා කියනවනම් එහෙම වෙන්න ඇති :baffled:

    දැන් බුදුහාම්දුරුවෝ එක පාරක ගිහින් අපිට තව පාරක යන්න කියලනේ දේශනා කරලා තියෙන්නේ නේද? ඒ දේශනාවේ තියනවාද දන් දෙන්න එපා දන් දෙන්නේ පො*න්නයෝ කියල?:baffled:

    බුදු හාමුදුරැවෝ කොහේවත් කියල තියෙනවද 100% සම්පූර්ණ වෙන්න කියල ගිහියන්ට. අවස්තාවේ විදියට හැඩගැහියන්.

    අනිවා. බුදු හාමුදුරැවො ගිය පාරේ ඔක්කොටම යන්න බෑ. යන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි. ඒකයි බුදු හාමුදුරැවො අපිට යන්න තව පාරක් පෙන්නුවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ එතකොට බුදුහාම්දුරුවෝ නෙවෙයිද නහි වේරේන වේරානි කියල දේශනා කරේ?:baffled: ආ ඕකේ ඕකේ ඔයා කියනවනම් එහෙම වෙන්න ඇති :baffled:

    දැන් බුදුහාම්දුරුවෝ එක පාරක ගිහින් අපිට තව පාරක යන්න කියලනේ දේශනා කරලා තියෙන්නේ නේද? ඒ දේශනාවේ තියනවාද දන් දෙන්න එපා දන් දෙන්නේ පො*න්නයෝ කියල?:baffled:
    බුදු හාමුදුරුවො ගිය පාර මොකක්ද උන්වන්සේ බෞද්ධයන්ට යන්ඩ කියුව පාර මොකද කියල දන්නෙ නැතුවදෙ මේ පොර ටොක්,:rolleyes::rolleyes::rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    මහින්ද කියන පට්ට ෆේල් උන නායකයට එරෙහි වෙන එක රනිල්ට කඩේ යාමක්ද බන්. මට නම් ඔය ඔක්කොම එකයි. උබට ඒක තේරෙන්නෙ නැති එකට මට කොරන්න දෙයක් නෑ :baffled::rofl::P:cool:

    මහින්ද පට්ට ෆේල් නන් බන් රනිල් මොකෙක්ද? ඔය ඔක්කොම එකයි කතා කියන්නෙ රනිල් වාදියො තමයි. ඔක්කොම හොරැ නන් හොරැ අතරින් ‍හොද එකෙක් හොයාගන්න ඉගෙන ගනින්.

    මේ ත්‍රෙඩ් එකට රනිල්ගේවත් මහින්දගේවත් තියන අදාලතාවය මොකක්ද?​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරන දේ අනුවනේ යාළුවා ඒක.....බුදහම රකින්න ධර්ම දානය දෙනවා නම් සංඝයා වහන්සේලාට දානමාන ආදිය දෙනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි ධර්මය රකින්න කියල කපන්න කොටන්න මරන්න යනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි​

    බහුතරයකට පින් ලබන්න සුලු තරයකට පව් කරන්න වෙනවා. ඒක තමයි කැප කිරීම.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කරන දේ අනුවනේ යාළුවා ඒක.....බුදහම රකින්න ධර්ම දානය දෙනවා නම් සංඝයා වහන්සේලාට දානමාන ආදිය දෙනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි ධර්මය රකින්න කියල කපන්න කොටන්න මරන්න යනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි​

    all its based on the intention behind the action
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    බුදු හාමුදුරැවෝ කොහේවත් කියල තියෙනවද 100% සම්පූර්ණ වෙන්න කියල ගිහියන්ට. අවස්තාවේ විදියට හැඩගැහියන්.

    අනිවා. බුදු හාමුදුරැවො ගිය පාරේ ඔක්කොටම යන්න බෑ. යන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි. ඒකයි බුදු හාමුදුරැවො අපිට යන්න තව පාරක් පෙන්නුවේ.

    ගිහියන්ට 100% සම්පූර්ණ වෙන්න බෑ ගුනේබායි ඒක ඇත්ත නමුත් එහෙම සම්පූර්ණ වෙන එකයි අපේ අවසාන අරමුණ......එතනට යන්නයි මේ අපි හදන්නේ.....නැතුව අවස්ථාවේ හැටියට හැඩ ගැහියන් කියල බුදුහාම්දුරුවෝ කොහෙද දේශනා කරේ?

    අන්න එතනත් නොදන්නාකමනේ......අපි ඕනේ කෙනෙක්ට අවශ්‍ය වීර්යය තියනවා නම් ඒ මාර්ගයේ යන්න පුළුවන් සහ එක්කෙනෙක් විතරක් නෙවෙයි තව අයත් ඒ මාර්ගයේ යනවා (ගෞතම බුදුන්ගෙන් පස්සේ බුදුවන බුදුවරු).......අපිට කියල වෙනම පාරක් නැහැ ඒ තරම් දුර යන්න බැරි නම් ඒ මාර්ගයේ ඊට මෙහායින් තියන මාර්ගපල වලින් සැනසීමට පත්වෙන එකයි අපි කරන්නේ

    මාර්ගපල කියන වචනේ තේරුම පොඩ්ඩක් හිතලා බලන්න​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    කරන දේ අනුවනේ යාළුවා ඒක.....බුදහම රකින්න ධර්ම දානය දෙනවා නම් සංඝයා වහන්සේලාට දානමාන ආදිය දෙනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි ධර්මය රකින්න කියල කපන්න කොටන්න මරන්න යනවා නම් ඒ ප්‍රථිපල එහෙමයි​
    නාලන්දාවෙ වගේ ඔක්කොමල මෛත්‍රී නොකර කොටසක් මෛත්‍රී කරද්දි ඉතුරු කොටස කපල කොටල මෛත්‍රී කරන අය නාලන්දාවෙ වගේ මැරෙන්න දෙන්නෙ නැතුව බේරගත්ත එක පුද්ගලිකව ගත්තම නන් පාඩුවක් සමස්තයක් විදියට ගත්තම නන් හොදක්. ඒක එහෙම නෙවෙයිද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    බහුතරයකට පින් ලබන්න සුලු තරයකට පව් කරන්න වෙනවා. ඒක තමයි කැප කිරීම.

    කොහෙන්ද බං ඕව ඉගනගත්තේ?:baffled::baffled::baffled: තුන් සූත්‍රයේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ?:baffled:

    උඹ උපතින් බෞද්ධ නෙවෙයිද?​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    හෙළයෙක්;19897250 said:
    නාලන්දාවෙ වගේ ඔක්කොමල මෛත්‍රී නොකර කොටසක් මෛත්‍රී කරද්දි ඉතුරු කොටස කපල කොටල මෛත්‍රී කරන අය නාලන්දාවෙ වගේ මැරෙන්න දෙන්නෙ නැතුව බේරගත්ත එක පුද්ගලිකව ගත්තම නන් පාඩුවක් සමස්තයක් විදියට ගත්තම නන් හොදක්. ඒක එහෙම නෙවෙයිද?

    කපල කොටලා මරාගන්න එක පවක් ඒක එහෙම නෙවයි කියන්න පුලුවන්ද?​