ගරැ කරන්න දෙයක් නෑ. මම ප්‍රයිවට් ස්කුල් ගිහින් ප්‍රයිවට් කැම්පස් ගිහිල්ල ජොබ් එකක් කරලා සල්ලි හොයනවා.
දැන් මෙතන පල් හෑලි කියවලා වැඩක් නෑ. උඹ කැම්පස් ගියා කිව්වට රටේ සාමාන්ය නීතිය වත් හරියට දන්න එකෙක් නෙමෙයි. උඹල වගේ ගොන් අලි තමයි අර යහපාලනේටත් කතිර ගැහැව්වෙ.
වැරැද්ද කොහොමත් වැරැද්දම තමයි...