දරන්නෙ වැරදි මතයක් නම් එක එක්තරා ආකාරයකට ධර්මය වෙනස් කිරිමක් තමයි
මම වැරදි මතයක් දරනවා කියන්නේ කොහොමද?
දරන්නෙ වැරදි මතයක් නම් එක එක්තරා ආකාරයකට ධර්මය වෙනස් කිරිමක් තමයි
බුද්ධ ධර්මයෙ කිස්ම තැනක නැති කර්මය share කිරිමක් ගැන මතයක් දැරිම .මම වැරදි මතයක් දරනවා කියන්නේ කොහොමද?
බුද්ධ ධර්මයෙ කිස්ම තැනක නැති කර්මය share කිරිමක් ගැන මතයක් දැරිම .
share වීම සිංහලට ගත්තොත් අර්ථ 2 ක් එනවා
අනුමෝදන් වීම, කොටස් වලට බෙදීම. එතකොට මොකක්ද තම්න් අදහස් කරේ?
මෙතන අදහස් කරෙ මොකක් ගැනද ? එක තමන්ම තමාගෙන් අහන්න ඔන ප්‍රශ්නයක් , "අනුමෝදන් වීම" කිසිම විදිහකින් share විමක් නෙමෙයි , "කොටස් වලට බෙදීම" කර්මයක් කොටස් වලට බෙදෙනවා ? මෙකනම් බුද්ධ ධර්ශනය බිම දාගෙන කැමක්කර්මයේ විපාකය share වීම කියලයි.
මට්ටකුන්ඩලි ගැන නෙවෙයි මේ thread එකේ point එක. මේ thread එකේ point එක තමයි
මිත්‍යා දෘශ්ටික හම්බයෙක් ගැන.
ඔව් එයකා ලොක හොරෙක්අපේ ධර්මාචාර්‍ර තුමා ඉතින් බනින කෙනෙක්ට බනින්න ධර්මය විකුර්ති නොකර. පොඩි දෙයක් වගේ පෙන්න පුළුවන්.නමුත් දැන් ඉන්න දැන් ඉන්න හොරු පටන්ගත්තේ මෙහෙමයි. ඉස්සර TNL/ITN වල ගියා කිං සච්ච ගවෙසි කියලා ප්‍රොග්‍රම් එකක්. සුදුවට පිරුවට හැඳගත්ත උපාසක මහත්තයෙක් මේක කරේ .අනේ අපරාදේ කියන්න බැ අපේ වයසක උපාසක අම්මලා හරිම සතුටෙන් මෙවා බැලුවේ. මුලින්ම සංවේදි නැති තැනකින් පටන්ගත්තේ . මෛත්‍රී බුදු හාමුදුරවන්ගේ උප්පත්තිය ගැන. මුලින්ම ලෙන් ගිහින් චිත්‍ර පැහැදිලි කරා. පොඩ්ඩ පොඩ්ඩ මිනිසුන්ගේ හිතට දාන්න පටන් ගත්තා මෛත්‍රී බුදු හමුදුරුවෝ ඉපදෙන්නේ ලංකාවේ කියලා. සංවේදි නැති කාරණයක්. අනෙක් අතට කට්ටියම හැපි ඇයිඅපේ ලංකාව නේ. ඔන්න ඔහොම ලංකාවේ ඉපදෙනවා කියලා මිනිසුන්ගේ ඔලුවට දැම්මා උපාසක මහත්තයා ඒවේලාවේ කිව්වේ නෑ මෛත්‍රී බුද්ද වෙන්නේ එයා කියල. ඉටපස්සේ ශේප් එකේ තමන් මහ පින්වත් කෙනෙක් බවට පෙන්නන්නට උත්ශාහ කරා. ඔහොම පොඩ්ඩෙන් පොඩ්ඩ ගිහින් තමයි මිනිහා බුදු වුනේ . මේ වෙන කවුරුත් නෙවෙයි ගාල්ලේ සිරිවර්දනයා. ඒ හින්දා ධර්මාචර්‍රය තුමා පරිස්සමෙන් හොයලා බලලා කියන දේ කියන්න
අනික ධර්මාචර්‍රය තුමා මේ කර්මය ශේයාර් වීම හින්දූන්ගේ ඉගැන්වීමක්
මෙතන අදහස් කරෙ මොකක් ගැනද ? එක තමන්ම තමාගෙන් අහන්න ඔන ප්‍රශ්නයක් , "අනුමෝදන් වීම" කිසිම විදිහකින් share විමක් නෙමෙයි , "කොටස් වලට බෙදීම" කර්මයක් කොටස් වලට බෙදෙනවා ? මෙකනම් බුද්ධ ධර්ශනය බිම දාගෙන කැමක්
අපේ ධර්මාචාර්‍ර තුමා ඉතින් බනින කෙනෙක්ට බනින්න ධර්මය විකුර්ති නොකර.
එහෙනම් එක තමන්ගෙ වචනයෙන්ම කිව්වොත් ?මම තමන්ගේ මතයට එකග වෙන්නේ නෑ. එහෙම වුනා කියලා එක විකෘති කිරිමක් නෙවෙයි
එක්තරා අකාරයකට බල්ලා මල්ලෙන් එලියට පැනිමක් ,ඊට කලින් උබ "විකෘති" කියලා ලියන්න ඉගෙන ගෙන වරෙන්.
ඊට කලින් උබ "විකෘති" කියලා ලියන්න ඉගෙන ගෙන වරෙන්.
අනික මේක රාජාකාරි ලිපියක් නෙවෙයිනේ .ඔය කියන්නෙ කර්මය ගැන නෙමේෂෙයාර් කියන්නේ සරලවම බෙදාගැනීම නේ..
බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා බෙදා ගන්න කියලා..

එහෙනම් එක තමන්ගෙ වචනයෙන්ම කිව්වොත් ?
බුද්ධ දර්ශනය අලුත් වැඩියා කිරිමක් ? යාවත් කාලින කිරිමක් ? නවිකරණය කිරිමක් ? මෙකෙන් මොන එකද ධර්මාචර්‍රයතුමාට ගැලපෙන්නෙ ?

එක්තරා අකාරයකට බල්ලා මල්ලෙන් එලියට පැනිමක් ,
වචනයෙ නිර්වද්‍යතාවය වැදගත් වෙන්නෙ නැ . කියන දෙ ඇත්ත හො නැත්තයි වැදගත් වෙන්නේ.
ඔය කියන්නෙ කර්මය ගැන නෙමේ![]()

මට ධර්මය ගැන ඇති සුලු හො ප්‍රවිණ දැනුම හොදටම ඇති මේ විකෘති මතයන් බිදින්න,උබ ඉගෙන ගෙන තියෙනවද සම්පූර්ණ බෞද්ධ ධර්මය ගැන? පාලි, අභි ධර්මය, සුත්‍ර ගැන?
ඒවා විශ්‍ව විද්‍යාල මට්ටමට දක්වා යන මාතෘකා. ඒක නිසා යමක් ගැන හරියට දන්නේ නැත්නම් ඒ ගැන වාද කරන්න එන්න එපා.![]()
උබ ඉගෙන ගෙන තියෙනවද සම්පූර්ණ බෞද්ධ ධර්මය ගැන? පාලි, අභි ධර්මය, සුත්‍ර ගැන?
ඒවා විශ්‍ව විද්‍යාල මට්ටමට දක්වා යන මාතෘකා. ඒක නිසා යමක් ගැන හරියට දන්නේ නැත්නම් ඒ ගැන වාද කරන්න එන්න එපා.![]()
ඔව් ඉතින් කර්මය බෙදා ගන්න බෑ නේ..
කරපුවා ගෙවන්නම් එෆැයි බං..![]()
සම්පූර්ණ බෞද්ධ ධර්මය යන්නේන් අදහස් කරන්නේ ?
...එක්තරා අකාරයකට බල්ලා මල්ලෙන් එලියට පැනිමක් ,
.