1. ප

    ELECTRONIC වැඩ්ඩෝ ????

    ආ අර 560uf එහෙම හොයා ගත්තද?  දාපු කැප් වල විස්තර දාන්නකො බලන්න :)
  2. ප

    Payoneer HELP

    මුලින්ම කාඩ් එකත් එක්ක ආපු කොලේ තියන PIN එක ගහලා කාඩ් එක ඇක්ටිවේට් කරගන්න ඕනෙ. Fiverr, Odesk වගේ ගොඩක් freelance සයිට් වලින් හොයන සල්ලි Payoneer හරහා ගන්න පුලුවන් කෙලින්ම. Paypal එකේ තියන සල්ලි ගන්නත් පුලුවන් Payoneer US Payment Service එක හරහා. HNB, සම්පත්, BOC, Commercial ATM වලින් සල්ලි...
  3. ප

    ජවිපෙ 88-89

    :rofl: :oo: :yes: අපො දැම්ම කසාද බඳින්න බෑ බං 30 පනින්න ඕනෙ :dull:
  4. ප

    නාමල්ට වඳින මහාචාර්ය නලීන්

    Photoshop කරලා නේද බං?
  5. ප

    ජවිපෙ 88-89

    එල එල :D
  6. ප

    ජවිපෙ 88-89

    තාම 25යි යකෝ මට :angry: හොඳ කොලු වයස :P
  7. ප

    ජවිපෙ 88-89

    අපොහ් නාකි පප්පලා ටිකක්නෙ මේකෙ ඉන්නෙ :rofl:
  8. ප

    ජවිපෙ 88-89

    ඇයි එහෙම කියන්නෙහ්? :lol: මම බොහොම සත්ගුණවත් දානපති අවිහිංසාවාදී පුද්ගලයෙක්නෙහ් :D
  9. ප

    ජවිපෙ 88-89

    හුටා. ෂොරි වෙන්න ඕනෙ කෝචොක් කලාට :rofl:
  10. ප

    ජවිපෙ 88-89

    බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89 :(
  11. ප

    තාත්තේ මේ BAT එක කැඩෙන්නේ නැති වෙයි නේද ?

    මේ මහේලගෙ පොඩි එකාද බං? :D
  12. ප

    Print Out Prices

    කැම්පස් එකක් ලඟ බලපං. කැලණිය කැම්පස් එක ඉස්සරහා කඩ වල ගහනවා black and white රුපියල් 5යි කලර් රුපියල් 8යි.
  13. ප

    විමල් ගේ ඇත්ත කතාව මෙන්න

    මෙහ් මොනාද බං පැහැදිලි කරපංකො. ඇයි මිනිස්සු මෙයාට සල්ලි දීල තියෙන්නෙ? තග දාලා අරන්ද? :confused:
  14. ප

    කඩුගන්නාව

    ලඟදි නේද මේක ඕපන් කලේ. මාත් දැක්කා. යන්න ඕනෙ වෙලාවක බලන්න. TFS
  15. ප

    ජවිපෙ 88-89

    එල එල :yes:
  16. ප

    ජවිපෙ 88-89

    එල. අර සයිට් එකේ තියන මුලු එකම එකපාර ට්‍රාන්ස්ලේට් කරලා දැම්මොත් කියවන්න ලේසි වෙයි :D

    No contents