1. ප

    cctv weddo warew loku udauuwak oona

    පකිං ඕසම් කේස් එකක්. මිනිහට කියපං උඹලා පිට රට වලත් සර්විස් දෙනවා කියලා. ඌ උඹටම කියලා ගෑනි නවතින කාමරෙත් කැම් එකක් හයි කරවයි :lol:
  2. ප

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    විකට් එකක් ගියා යකොහ් :cool:
  3. ප

    ජවිපෙ 88-89

    වෙල්කම් ටු එලකිරි :lol:
  4. ප

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපෝ දිල්ශාන් උකනවනෙ :(
  5. ප

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    බංගලියෝ හුක්කි හුක්කි හූ :lol:
  6. ප

    Payoneer HELP

    හපොයි :shocked:
  7. ප

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අඩෙහ් අපෙ කොල්ලො පලනවනෙ බෝලෙ :cool:
  8. ප

    ජවිපෙ 88-89

    උන්ට බලයට එන්න බැරි 88 89 දැකපු එවුං තමයි බහුතරයක් ලංකාවෙ චන්ද දායකයො වර්ථමානයෙත්. ඒක වෙනස් වෙනවා තව අවුරුදු 20ක් 30ක් යනකොට (නාකි ටික මලාම :lol:). :cool:
  9. ප

    Payoneer HELP

    Direct සල්ලි දාන්න පුලුවන් ක්‍රමයක් තියනවා බං Visa Master card වලින් මම ඒක කරලා නම් නෑ. :no: http://www.payoneer.com/PrivateLoads.aspx
  10. ප

    ELECTRONIC වැඩ්ඩෝ ????

    ඔහොම දුවන්න එපා මොනිටරේ සෙත්තාපෝචි වෙයි. SMPS එකෙන් එලියට එන voltages චෙක් කරන්න :dull:
  11. ප

    ELECTRONIC වැඩ්ඩෝ ????

    Power දීලා මල්ටි මීටරෙන් චෙක් කරන්න සවුත්තු වෙච්ච කැප් වලට එන වෝල්ටේජස්. මම හිතන්නෙ SMPS එක අවුල්.
  12. ප

    ELECTRONIC වැඩ්ඩෝ ????

    මොනිටරේ External Power supply එකක්ද තියෙන්නෙ නැත්තං Internal ද? ඔය කැප් ගිහිං තියෙන්නෙ SMPS (Power Supply) එකේද?
  13. ප

    Android Phone

    Android One

    No contents